Wallet එකක් ගන්න ඔන්ලයින් සයිට් එකක්?

Mozilla

Well-known member
  • Wallet එකක් ගන්න ඔන්ලයින් සයිට් එකක්?

    බම්ප් සහ රෙප්ලයි වල‍ට 11 දෙනවා


    මචං Wallet එකක් ගන්න ඕන gift එකක් දෙන්න..ebay නෙමෙයි ලංකාවේ සයිට් එහෙකින් ගන්න ඕන..COD තියෙන sites නම් හොදයි.. wow.lk උන් බඩු පරක්කුයි.. මේ මාසේ 10 කලින් ඕනා.. මේකේ ඉන්නවා නේද පොඩි පොඩ් ෂොප් කරන උන් pages එහෙම හදලා FB එකේ.. කව්රු හරි ඉන්නවනම් කියපන්කෝ​
     

    Mozilla

    Well-known member
  • බම්ප් මචන්
    හොද කඩයක් නැතෙයි ඔය පැත්තේ
    සමහර උන් අඹ හොරු බං

    ඔව් බං එකනම් ඇත්ත..වහිනවා බං යන්න කම්මැලි :(
    රෙප11+

    mydeal eka balapan..badu nam enawa dwas 2kin wage..

    එකේ හොද එව්වා නැනේ මචං බං බැලුවා :(
    රේප් 11+
     
    • Like
    Reactions: chinmak

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,813
    8,027
    113
    මෙන්න මෙතන...
    ඔව් බං එකනම් ඇත්ත..වහිනවා බං යන්න කම්මැලි :(
    රෙප11+



    එකේ හොද එව්වා නැනේ මචං බං බැලුවා :(
    රේප් 11+

    උන්ගේ බඩු නම් කොලිටි නෑ බන්..මට එකක් ගත්තා..ගන්න ගානට පාඩුයි..