Wall's එකට කෙලියෙ ජෙප්පොද ??

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,823
    39,788
    113
    Homagama

    වොල්ස් එක වැහෙන්න හේතුව, යුනියන් වලින් විතරක්ම නෙවෙයි. මේවා මේ ඒ කාලේ ඇච්චෝ බැච්චෝ දැන් ලොකුවෙලා ඇත්ත චුට්ටයි බොරු ගොඩයි ඉගෙන ගෙන කියන කතා.

    උන්ගෙ වැරදිම ගොඩක් නිසා තමයි කඩාකප්පල් වෙන්න බලපැවේ. . රජයේ ටැක්ස් නිදහස් දිලා තිබ්බා.ඒවා කාලයත් එක්ක නැති උනාම බිස්නස් එකේ සස්ටේන් එක නැතිවුනා.

    ඕවායේ ගනන් මතකයිනේ. සැලකිය යුතු විදිහට මිල ඉහලයි.
    මාකටින් මොඩල් එකම වැරදි. ප්ලාන්ට් එකේ නිතර කැඩෙන අවුල් ගියා. තව තරගකාරයෝ දුන්න ගේම් එකත් මේකට එකතු උනාම ඉතින් කෙල වෙනවා.

    මොන බාහිර බාදාව නැතිවත් වොල්ස් වලට පැවැත්මක් ඒ කාලේ තිබ්බේ නැ.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Mekama tamai sapugaskanda urea factory eka, Lanlo eka wahannat hetu wune.
    එක රනිල් වික්‍රමසිංහ ගෙ වික්‍රමයක්.

    Last edited:
    • Sad
    Reactions: NRTG

    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    පිලිපීනෙ එකෙක්ගේ බන්..මුලින්ම තිබ්බේ පිලිපීනෙ විතරයි..දැන් රටවල් ගොඩක තියෙනවා..ඔන්න දියුණුව.උනුත් KFC ම කකා හිටියනම් ඉතින් ඕක අද නැහැනේ..

    මූ තමා jollibee අයිතිකාරයා

    https://en.wikipedia.org/wiki/Tony_Tan_Caktiong
    maath dakke usa dial ekak review karaddi raha paatai ekanm.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,791
    1
    58,040
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඕක විකුණුවේ ජෝන් කීල්ස් (එලිෆන්ට් හවුස්) එකට, කාගිල්ස් නෙවෙයි.

    ජෝන් කීල්ස් එකෙන් ඕක ගත්තට පස්සෙ උන්ට අයිස්ක්‍රීම් ඒකාධිකාරයක් හැදුන.

    ජෙප්පො නිසා ඕක විකුණුවා නම් ජෝන් මුදලාලි යසට කරගෙන යන්නෙ කොහොමද!!!
     
    • Like
    Reactions: Giant and NRTG

    monson

    Well-known member
  • May 7, 2007
    25,591
    28,534
    113
    ඕක විකුණුවේ ජෝන් කීල්ස් (එලිෆන්ට් හවුස්) එකට, කාගිල්ස් නෙවෙයි.

    ජෝන් කීල්ස් එකෙන් ඕක ගත්තට පස්සෙ උන්ට අයිස්ක්‍රීම් ඒකාධිකාරයක් හැදුන.

    ජෙප්පො නිසා ඕක විකුණුවා නම් ජෝන් මුදලාලි යසට කරගෙන යන්නෙ කොහොමද!!!
    මේ තියෙන්නේ ජෙප්පො වැස්සුව හැටි https://www.sundaytimes.lk/010916/busm.html
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    වොල්ස් එක වැහෙන්න හේතුව, යුනියන් වලින් විතරක්ම නෙවෙයි. මේවා මේ ඒ කාලේ ඇච්චෝ බැච්චෝ දැන් ලොකුවෙලා ඇත්ත චුට්ටයි බොරු ගොඩයි ඉගෙන ගෙන කියන කතා.

    උන්ගෙ වැරදිම ගොඩක් නිසා තමයි කඩාකප්පල් වෙන්න බලපැවේ. . රජයේ ටැක්ස් නිදහස් දිලා තිබ්බා.ඒවා කාලයත් එක්ක නැති උනාම බිස්නස් එකේ සස්ටේන් එක නැතිවුනා.

    ඕවායේ ගනන් මතකයිනේ. සැලකිය යුතු විදිහට මිල ඉහලයි.
    මාකටින් මොඩල් එකම වැරදි. ප්ලාන්ට් එකේ නිතර කැඩෙන අවුල් ගියා. තව තරගකාරයෝ දුන්න ගේම් එකත් මේකට එකතු උනාම ඉතින් කෙල වෙනවා.

    මොන බාහිර බාදාව නැතිවත් වොල්ස් වලට පැවැත්මක් ඒ කාලේ තිබ්බේ නැ.
    Meka tama apitath marketing waladi kianawa Walls gatta sample eka waradi Colombo Negombo tama sample eka aran price karala tiyenne. Me tike sales tibbata out of Colombo kandy ehema hugak gihin tiyenne first time taster vtrai repetitive customer base ekak hadila nah
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    Meka tama apitath marketing waladi kianawa Walls gatta sample eka waradi Colombo Negombo tama sample eka aran price karala tiyenne. Me tike sales tibbata out of Colombo kandy ehema hugak gihin tiyenne first time taster vtrai repetitive customer base ekak hadila nah
    nuwara higana ballonta mehe gaanata deela hariyanne na.
     
    • Like
    Reactions: NRTG

    FordMustang

    Well-known member
  • Oct 26, 2023
    526
    803
    93
    ඕකෙ අයිස් ක්‍රීම් නන් රසයි. ඒ වුනාට ඕව ගනන් වැඩියි ඒ කාලෙ හැටියට.
     
    • Like
    Reactions: NRTG

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,791
    1
    58,040
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මේ තියෙන්නේ ජෙප්පො වැස්සුව හැටි https://www.sundaytimes.lk/010916/busm.html
    ජෙප්පෝ ජෝන් කීල්ස් එකේ බළල් අතක් වුනා වෙන්න බැරිද! ජෝන් ගත්තට පස්සේ ඔහොම කචල් එකක් ආවේ නෑනෙ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,563
    72,766
    113
    මාලඹේ
    Lankawe denatat loku companies walin oya unions walata kappam gewanawa. Tiyena godak unions JVP affiliated.
    හා හා ඔවට කප්පම් කියන්න එපා ඔවාට කියන්නේ යාළුවෝ දෙන ආධාර කියලා🤣🤣
    FB-IMG-1671113899866.jpg
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,987
    198,367
    113
    Colombo, Sri Lanka
    වොල්ස් එක වැහෙන්න හේතුව, යුනියන් වලින් විතරක්ම නෙවෙයි. මේවා මේ ඒ කාලේ ඇච්චෝ බැච්චෝ දැන් ලොකුවෙලා ඇත්ත චුට්ටයි බොරු ගොඩයි ඉගෙන ගෙන කියන කතා.

    උන්ගෙ වැරදිම ගොඩක් නිසා තමයි කඩාකප්පල් වෙන්න බලපැවේ. . රජයේ ටැක්ස් නිදහස් දිලා තිබ්බා.ඒවා කාලයත් එක්ක නැති උනාම බිස්නස් එකේ සස්ටේන් එක නැතිවුනා.

    ඕවායේ ගනන් මතකයිනේ. සැලකිය යුතු විදිහට මිල ඉහලයි.
    මාකටින් මොඩල් එකම වැරදි. ප්ලාන්ට් එකේ නිතර කැඩෙන අවුල් ගියා. තව තරගකාරයෝ දුන්න ගේම් එකත් මේකට එකතු උනාම ඉතින් කෙල වෙනවා.

    මොන බාහිර බාදාව නැතිවත් වොල්ස් වලට පැවැත්මක් ඒ කාලේ තිබ්බේ නැ.
    ඒ කියන්නේ හැම පැත්තෙන්ම්ම කෙළවෙන එව්වා තමයි වෙලා තියෙන්නේ
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    ඕක විකුණුවේ ජෝන් කීල්ස් (එලිෆන්ට් හවුස්) එකට, කාගිල්ස් නෙවෙයි.

    ජෝන් කීල්ස් එකෙන් ඕක ගත්තට පස්සෙ උන්ට අයිස්ක්‍රීම් ඒකාධිකාරයක් හැදුන.

    ජෙප්පො නිසා ඕක විකුණුවා නම් ජෝන් මුදලාලි යසට කරගෙන යන්නෙ කොහොමද!!!
    බොරු නොකියා හිටපන්. වෝල්ස් එකෙන් ඕක වික්කේ ඉන්දියන් කාර්ගිල්ස් එකට. මහේන් ගුණසේකර කියන මිනුවන්ගොඩ හිටපු මන්ත්‍රී, බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමති තමයි සේවකයෝ උසිගන්නලා ඕකට කෙලෙවුවේ.
     
    • Wow
    Reactions: NRTG

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,791
    1
    58,040
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    බොරු නොකියා හිටපන්. වෝල්ස් එකෙන් ඕක වික්කේ ඉන්දියන් කාර්ගිල්ස් එකට. මහේන් ගුණසේකර කියන මිනුවන්ගොඩ හිටපු මන්ත්‍රී, බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමති තමයි සේවකයෝ උසිගන්නලා ඕකට කෙලෙවුවේ.
    හුටා
     
    • Haha
    Reactions: NRTG and Lovtus