වොල්ස් එක වැහෙන්න හේතුව, යුනියන් වලින් විතරක්ම නෙවෙයි. මේවා මේ ඒ කාලේ ඇච්චෝ බැච්චෝ දැන් ලොකුවෙලා ඇත්ත චුට්ටයි බොරු ගොඩයි ඉගෙන ගෙන කියන කතා.
උන්ගෙ වැරදිම ගොඩක් නිසා තමයි කඩාකප්පල් වෙන්න බලපැවේ. . රජයේ ටැක්ස් නිදහස් දිලා තිබ්බා.ඒවා කාලයත් එක්ක නැති උනාම බිස්නස් එකේ සස්ටේන් එක නැතිවුනා.
ඕවායේ ගනන් මතකයිනේ. සැලකිය යුතු විදිහට මිල ඉහලයි.
මාකටින් මොඩල් එකම වැරදි. ප්ලාන්ට් එකේ නිතර කැඩෙන අවුල් ගියා. තව තරගකාරයෝ දුන්න ගේම් එකත් මේකට එකතු උනාම ඉතින් කෙල වෙනවා.
මොන බාහිර බාදාව නැතිවත් වොල්ස් වලට පැවැත්මක් ඒ කාලේ තිබ්බේ නැ.