ඉස්සර ඉස්කොලේ ඇරිල 5ට තිබුන දොඩම් පොප්සිකල් එකක් කනව ඒක දියවෙලා ඇඟිලි දිගේ ගලල පැනි වලට ඇඟිලිත් ඇලෙනව. තවම මතකයි ඒ රහ.
දැන් elephant house එකේ three wheel එකෙත් තියෙන්නේ මේ සද්දෙමේක ඇහෙනකොට පාර පුරා පොඩි උන්
kodak and Nokia company දෙකම වැස්සුවත් JVP එකන් නේද![]()
![]()
ගොං හරක් මේකත් දේශපාලනීකරණය කරගෙන.
වෝල්ස් එකට ඔය කියන විදිහේ මගුලක් වුනේ නෑ.
යුනිලීවර් එකේ බිස්නස් මොඩල් එක ලංකාවට ගැලපුනේ නෑ. එකයි වෝල්ස් බ්‍රෑන්ඩ් එක නවත්තන්න වුනේ.
CIMA හරි චාටඩ් හරි MBA එකක් හරි කරපු උන් දන්නව ඇති Cash Burning කියන කන්සෙප්ට් එක. හරිම සරලව කියනවනම් සේල්ස් වැඩිවෙන වැඩිවෙන තරමට පාඩුව වැඩිවීම.
ඒකට හේතුව වුනේ යුනිලීවර් එකේ ස්ටෑන්ඩර්ඩ් එකට අනුව වෝල්ස් අයිස් ක්‍රීම් වලට අවශ්‍ය හැම දේම - කිරි, චොකොලට් තියා කොලේ, කෝටුව පවා පිටරටින් ගෙනාවේ. ඒක global standard එකක් නිසා පොඩ්ඩක් වත් වෙනස් කරන්න හෙඩ් ඔෆිස් එකෙන් approval දීල නෑ. ඒ හින්දා දවසක පාඩුව රුපියල් මිලියනයක් වුණා. පස්සේ ෆැක්ටරිය වහන්න හදද්දී ඇල්බට් පේජ් ෆැක්ටරිය පිටින්ම අරන් පිටරටින් ගෙනාපු අමුද්‍රව්‍ය වෙනුවට දේශීය කිරි, සීනි, පාවිච්චි කරලා කොලිටි අඩු කරලා, profit ගන්න පුළුවන් බිස්නස් මොඩල් එකක් හැදුවා.
වෝල්ස් විතරක් නෙමෙයි, KIST බ්‍රෑන්ඩ් එකත් ඉස්සර CPC කියන UK කොම්පැනියට අයිති වෙලා තිබුනේ. CPC ආයතනය යුනිලීවර් එකෙන් acquire කලාම ලංකාවේ CPC එකේ නිෂ්පාදන යුනිලීවර් එකේ ස්ටෑන්ඩර්ඩ් එකට කරන්න බැරි වුනා. ඒක දැනගත්ත ඇල්බට් පේජ්, KIST බ්‍රෑන්ඩ් එකත් අරන්, ලංකාවට ගැලපෙන කොලිටියට හදලා profitable කළා.
එච්චරයි.
@2osama පුක පලාගෙන හැංගුන ත්රෙඩ්ස්™

මේක පට්ට, මෙහෙ තියනවා මම කාල තියනවා.jollibee
ඔව් ඒ කාලේ හැටියට ගොඩක් ගණන්, ගැනනම එක රුපියල් 57 වගේ ගානට තිබ්බේ චොකලට් එකක්. එකේ මැද තික් චොකලට් ලේයර් එකක් තිබ්බ. එක පට්ට රහයි. අඩුම එක 14 හෝ 7ක්, කොහෙද. ඒ කාලේ ලෝකල් පොප්සිකල් එකක් රුපියලයි.ඕවායේ ගනන් මතකයිනේ. සැලකිය යුතු විදිහට මිල ඉහලයි.
සල්ලි නැ කියල තැවී තැවී ඉන්න නරකයි, මමත් අපේ ආච්චිගේ සල්ලි වලට පාර දීලා තමයි මේවා කෑවේ.mathakai ban issara oka gewal gaawin yanawa. Ganna salli ne. Gedara illuwath denna salli ne kiyala dannawa. itin ohe balan innawa.![]()
චන්දිකායි මහින්දයි එකතු වෙලා වානේ සංස්තාවට දුන්නු ගෙම හොයලා බලපන් කෝබංකොලොත් නෙද මේක කියන්නේ මෝහ මූල තර්ක කියලා... ජෙප්පො දැන් ඒව පිහිටෙන් ඉන්නේ....
චන්දිකායි මහින්දයි එකතු වෙලා වානේ සංස්තාවට දුන්නු ගෙම හොයලා බලපන් කෝ
ජෙප්පොද මේ රටේ සම්පත් වික්කේ කියලා
රනිල් ලා මහින්දලා චන්දිකාලා රටට ආදරේ කරපු මිනිස්සු
ඔවා කියපන් අර ඉරාජ් වගේ ගොන් පකාලාට
ලංකාවෙ ප්‍රබලම union එක තිබ්බේ මොන company එකේදසරලයි චන්ද්‍රිකා මහින්ද වානේ සංස්ථාව දුන්නු නිසා ජෙප්පො කරපු දේ හරිද ? නැත්තම් දෙකම වැරදිද