War Museum පුදුකුඩ්ඉරිප්පු

Tramadol

Well-known member
  • Jul 20, 2014
    13,826
    8,160
    113
    Kotahena
    මේ කෞතුකාගාරේ තවම තියෙනවද? අලුත් රජයෙන් අයින් කරලද? :confused:

    අයින් කරේ නැතත් යහපාලන නායකයෙක් මේ ත්‍රෙඩ් එක දැක්කොත් රෙද්ද උස්සන් ගිහින් ඕක විනාස කරයි.
     
    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    මේ කෞතුකාගාරේ තවම තියෙනවද? අලුත් රජයෙන් අයින් කරලද? :confused:

    තවම තිබේ මචං.. යන්න ආමි එකේ අදුරන කෙනෙක් හිටියනම් ගොඩ.. මේ ලග ප්‍රභාකරන් පොන්ස් හිටපු base එකක් තියෙනවා ඒකටට යන්න ආමි එකේ නිලයක් තියෙන කෙනෙක් අදුරන්නම ඕන.. පට්ට ලොකු swimming pool එකක් තියෙනවා tile එහෙම කරලා.. අඩි 40ක් ජඹුරයි.. කළු කොටි කිමිදනේන traning කරලා තියෙන්නේ එතන.

    සැ.යු : සාමාන්ය්‍ය පුරවැසියන්ට කිසි සේත් යාමට නොහැක. බුද්ධි අංශ නිලධාරීන් බොහෝ පිරිසක් ඉන්න හිංදා.. අනිවා යන්න කලින් හොයා ගන්න කව්රු හරි.. ඉස්සර යන්න දුන්නා නිකනුත්.. දැං යන්න දෙන්නේ නෑ.. තවම රූට ගස් උඩට වෙලා කැලේට වෙලා අපේ කොල්ලෝ බුද්ධි තොරතුරු ගන්නවා අපි ආතල් එකේ හිටියට :confused:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ

    ඉස්සර ඹය ඹක්කොම බලන්න යන්න දුන්නා මමත් ගියා බලන්න:shocked:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,484
    3,169
    113
    斯里蘭卡
    ado nam karala denmanam watinawa bn

    me monawada submarines da

    DSC08971.jpg

    DSC08972.jpg

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    මේ කෞතුකාගාරේ තවම තියෙනවද? අලුත් රජයෙන් අයින් කරලද? :confused:

    api giyapu sare ethna balaganna army eke ayya kiwuwa owa okkoma ain karala anthima war eke army eka pawichchi karapu weapon ,vehicles dala museum ekak othana hadanawa kiyala.eth dannam owa wenne nathi wewi.
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    තවම තිබේ මචං.. යන්න ආමි එකේ අදුරන කෙනෙක් හිටියනම් ගොඩ.. මේ ලග ප්‍රභාකරන් පොන්ස් හිටපු base එකක් තියෙනවා ඒකටට යන්න ආමි එකේ නිලයක් තියෙන කෙනෙක් අදුරන්නම ඕන.. පට්ට ලොකු swimming pool එකක් තියෙනවා tile එහෙම කරලා.. අඩි 40ක් ජඹුරයි.. කළු කොටි කිමිදනේන traning කරලා තියෙන්නේ එතන.

    සැ.යු : සාමාන්ය්‍ය පුරවැසියන්ට කිසි සේත් යාමට නොහැක. බුද්ධි අංශ නිලධාරීන් බොහෝ පිරිසක් ඉන්න හිංදා.. අනිවා යන්න කලින් හොයා ගන්න කව්රු හරි.. ඉස්සර යන්න දුන්නා නිකනුත්.. දැං යන්න දෙන්නේ නෑ.. තවම රූට ගස් උඩට වෙලා කැලේට වෙලා අපේ කොල්ලෝ බුද්ධි තොරතුරු ගන්නවා අපි ආතල් එකේ හිටියට :confused:

    මම මුලතිව් පැත්තට තුන් පාරක් ගියා බන්. 2011, 2012, 2013.
    2011 දී ඔය කියන swimming pool එක බලන්න ගියා.ඒ කෑම්ප් එක ඉස්සරහා කොටින්ගෙන් අල්ලගත්ත ගුවන්යානා නාශක අවියකුත් තියෙනවා
    ඒ අවුරුදු 3දි එකම තැනට වෙච්ච සිදුවීම් ටික මාර වෙනස්.
    ත්‍රෙඩ් එකක් දාන්න වෙලාවක් නෑ බන්.ෆොටෝ බර ගානක් තියෙනවා.ට්‍රයි එකක් දෙන්න ඕනේ:yes:

    TrGwUV1.jpg

    9Vb4FV3.jpg

    R4cq4VR.jpg

    yp5xmOq.jpg

    vl0vc8r.jpg
     
    Last edited:

    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    මම මුලතිව් පැත්තට තුන් පාරක් ගියා බන්. 2011, 2012, 2013.
    2011 දී ඔය කියන swimming pool එක බලන්න ගියා.ඒ කෑම්ප් එක ඉස්සරහා කොටින්ගෙන් අල්ලගත්ත ගුවන්යානා නාශක අවියකුත් තියෙනවා
    ඒ අවුරුදු 3දි එකම තැනට වෙච්ච සිදුවීම් ටික මාර වෙනස්.
    ත්‍රෙඩ් එකක් දාන්න වෙලාවක් නෑ බන්.ෆොටෝ බර ගානක් තියෙනවා.ට්‍රයි එකක් දෙන්න ඕනේ:yes:

    TrGwUV1.jpg

    9Vb4FV3.jpg

    R4cq4VR.jpg

    yp5xmOq.jpg

    vl0vc8r.jpg

    පට්ට මචං තාමත් ඔය පැත්තේ පාළු මූසල ගතියක් තයෙන්නේ.. රෑට ලාවට බයක් එනවා..
    දැං සිවිල් අයට ඔතන්ට යන්න දෙන්නේ නෑ මචං.. අඩි 22ක් නේද මට 40කක් වගේ මතක තිබ්බේ.. මාත් Photo ටිකක් දාන්නම් මචං desktop එක දාන්න කම්මැලියි සෙලොව් හිංදා :lol:
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    පට්ට මචං තාමත් ඔය පැත්තේ පාළු මූසල ගතියක් තයෙන්නේ.. රෑට ලාවට බයක් එනවා..
    දැං සිවිල් අයට ඔතන්ට යන්න දෙන්නේ නෑ මචං.. අඩි 22ක් නේද මට 40කක් වගේ මතක තිබ්බේ.. මාත් Photo ටිකක් දාන්නම් මචං desktop එක දාන්න කම්මැලියි සෙලොව් හිංදා :lol:

    අෆ්ෆා එහෙමද?
    මමත් හවස් වෙලා ගියේ ඔතනට.
    එල එල.