මුන් මාර dial නෙ බන් යුද්දේ කරන්න ඔය උන මහන්සිය රට දියුණු කරන්න උනා නම් අද ලංකාව කොතනදTFS

මුන් මාර dial නෙ බන් යුද්දේ කරන්න ඔය උන මහන්සිය රට දියුණු කරන්න උනා නම් අද ලංකාව කොතනදTFS

මේ කෞතුකාගාරේ තවම තියෙනවද? අලුත් රජයෙන් අයින් කරලද?![]()
මේ කෞතුකාගාරේ තවම තියෙනවද? අලුත් රජයෙන් අයින් කරලද?![]()

ඉස්සර ඹය ඹක්කොම බලන්න යන්න දුන්නා මමත් ගියා බලන්නතවම තිබේ මචං.. යන්න ආමි එකේ අදුරන කෙනෙක් හිටියනම් ගොඩ.. මේ ලග ප්රභාකරන් පොන්ස් හිටපු base එකක් තියෙනවා ඒකටට යන්න ආමි එකේ නිලයක් තියෙන කෙනෙක් අදුරන්නම ඕන.. පට්ට ලොකු swimming pool එකක් තියෙනවා tile එහෙම කරලා.. අඩි 40ක් ජඹුරයි.. කළු කොටි කිමිදනේන traning කරලා තියෙන්නේ එතන.
සැ.යු : සාමාන්ය්ය පුරවැසියන්ට කිසි සේත් යාමට නොහැක. බුද්ධි අංශ නිලධාරීන් බොහෝ පිරිසක් ඉන්න හිංදා.. අනිවා යන්න කලින් හොයා ගන්න කව්රු හරි.. ඉස්සර යන්න දුන්නා නිකනුත්.. දැං යන්න දෙන්නේ නෑ.. තවම රූට ගස් උඩට වෙලා කැලේට වෙලා අපේ කොල්ලෝ බුද්ධි තොරතුරු ගන්නවා අපි ආතල් එකේ හිටියට![]()

අයින් කරේ නැතත් යහපාලන නායකයෙක් මේ ත්රෙඩ් එක දැක්කොත් රෙද්ද උස්සන් ගිහින් ඕක විනාස කරයි.
මේ කෞතුකාගාරේ තවම තියෙනවද? අලුත් රජයෙන් අයින් කරලද?![]()
තවම තිබේ මචං.. යන්න ආමි එකේ අදුරන කෙනෙක් හිටියනම් ගොඩ.. මේ ලග ප්රභාකරන් පොන්ස් හිටපු base එකක් තියෙනවා ඒකටට යන්න ආමි එකේ නිලයක් තියෙන කෙනෙක් අදුරන්නම ඕන.. පට්ට ලොකු swimming pool එකක් තියෙනවා tile එහෙම කරලා.. අඩි 40ක් ජඹුරයි.. කළු කොටි කිමිදනේන traning කරලා තියෙන්නේ එතන.
සැ.යු : සාමාන්ය්ය පුරවැසියන්ට කිසි සේත් යාමට නොහැක. බුද්ධි අංශ නිලධාරීන් බොහෝ පිරිසක් ඉන්න හිංදා.. අනිවා යන්න කලින් හොයා ගන්න කව්රු හරි.. ඉස්සර යන්න දුන්නා නිකනුත්.. දැං යන්න දෙන්නේ නෑ.. තවම රූට ගස් උඩට වෙලා කැලේට වෙලා අපේ කොල්ලෝ බුද්ධි තොරතුරු ගන්නවා අපි ආතල් එකේ හිටියට![]()

මම මුලතිව් පැත්තට තුන් පාරක් ගියා බන්. 2011, 2012, 2013.
2011 දී ඔය කියන swimming pool එක බලන්න ගියා.ඒ කෑම්ප් එක ඉස්සරහා කොටින්ගෙන් අල්ලගත්ත ගුවන්යානා නාශක අවියකුත් තියෙනවා
ඒ අවුරුදු 3දි එකම තැනට වෙච්ච සිදුවීම් ටික මාර වෙනස්.
ත්රෙඩ් එකක් දාන්න වෙලාවක් නෑ බන්.ෆොටෝ බර ගානක් තියෙනවා.ට්රයි එකක් දෙන්න ඕනේ
![]()
![]()
![]()
![]()
![]()

පට්ට මචං තාමත් ඔය පැත්තේ පාළු මූසල ගතියක් තයෙන්නේ.. රෑට ලාවට බයක් එනවා..
දැං සිවිල් අයට ඔතන්ට යන්න දෙන්නේ නෑ මචං.. අඩි 22ක් නේද මට 40කක් වගේ මතක තිබ්බේ.. මාත් Photo ටිකක් දාන්නම් මචං desktop එක දාන්න කම්මැලියි සෙලොව් හිංදා![]()