Warella meka balapalla eeta passe mekata wade denna !!!!

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    සිංහලයෝ එක්‌ දරුවෙකු හෝ දෙදෙනකු පමණක්‌ හදාගෙන සැහැල්ලුවෙන් විනෝදයෙන් සිටීමට කැමති ජාතියකි. හෙට මැරුණත් සැපයි, අනේ අද ජොලි කරලා ඔවුන්ගේ ආදර්ශ පාඨය සේය. එබැවින් රටේ සිදුවෙමින් පවතින්නේ කුමක්‌දැයි ඔවුන්ගෙන් වැඩි දෙනෙකුට හැඟීමක්‌ නැත.
     

    smaldeniya

    Well-known member
  • Feb 18, 2007
    3,615
    484
    83
    පෘතුවියේ
    bump මේක රිපෝර්ට් කරාම උං තව එකක් හදයි... මේක හදන එකාව මකන්න ක්‍රමයක් නෑද්ද ?
     

    DevilRox

    Well-known member
  • Nov 3, 2011
    1,197
    489
    83
    cmb
    kata hari puluwanda me wesige puthawa hack karanna. meka karana paraya maranna ona. wade atha arinna epa..
     

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,614
    2,120
    113
    NOdakin kalakanni hetta,me wage para weda karana un Hory hedilama thamai merenne :frown::growl::growl::growl:
    Amana parai