WARNING!!!! වස විස තමා අපි කන්නේ ඔබේ අවදානය පිණිස
toiya Well-known member Jan 8, 2007 13,176 4,575 113 පොන්සි ආණ්ඩුව Jan 24, 2014 #1 WARNING!!!! වස විස තමා අපි කන්නේ ඔබේ අවදානය පිණිස Reactions: hacker T
hacker T Well-known member Aug 4, 2013 16,743 2,757 113 මේ ඉර හද යට Jan 24, 2014 #4 kanna deyak nane me rate ..tfs+++ Reactions: toiya
deanXX Well-known member Oct 15, 2013 21,508 16,262 113 Jan 24, 2014 #5 ලංකාවේ ඉතින් කනවා කියලා කන්නේ ඔක්කොම දහ ජරාව තමා..හාල් වල ඉදන්ම තියෙන්නේ වස..ඉතින් මිනිස්සුන්ට cancer හැදෙන්නේ නැතුව තියෙයිද..ආණ්ඩුවේ උන්නම් ඉතින් කන්නේ organic කෑම නේ..උන්ට ඉහෙන් බහින ලෙඩක් නැහැ.
ලංකාවේ ඉතින් කනවා කියලා කන්නේ ඔක්කොම දහ ජරාව තමා..හාල් වල ඉදන්ම තියෙන්නේ වස..ඉතින් මිනිස්සුන්ට cancer හැදෙන්නේ නැතුව තියෙයිද..ආණ්ඩුවේ උන්නම් ඉතින් කන්නේ organic කෑම නේ..උන්ට ඉහෙන් බහින ලෙඩක් නැහැ.
H himapiyali Member Dec 24, 2013 26 1 0 Jan 24, 2014 #6 අනේ මේ ආපනශාලා හිමියන්ගේ සංගමයේ ලොක්කා පොරක් වෙන්න හදනවා.ඔච්චර වටෙන් කියන්නේ කෙළින්ම කියන්න බැරියැ නම ඒ පවුඩර් වල.මිනිහා තමන්ගේ කැන්ටින් වල පාන් විකුනගන්න බෑ කියලා වෙන අල බතල වලට මිනිස්සු ගෙන්න ගන්න කරන වැඩක් ඕක.
අනේ මේ ආපනශාලා හිමියන්ගේ සංගමයේ ලොක්කා පොරක් වෙන්න හදනවා.ඔච්චර වටෙන් කියන්නේ කෙළින්ම කියන්න බැරියැ නම ඒ පවුඩර් වල.මිනිහා තමන්ගේ කැන්ටින් වල පාන් විකුනගන්න බෑ කියලා වෙන අල බතල වලට මිනිස්සු ගෙන්න ගන්න කරන වැඩක් ඕක.