Warning! Facebook Virus!

nadun07

Member
Mar 17, 2008
10,852
686
0
http://
How to see who viewed ur profile scene ekada?? :eek: event ekak hatiyata enne
notifications enawa ambanaka mama click kale nam na
 

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මචං උඹට ශුවර් ද මේකෙන් එකවුන්ට් එක hack ම වෙනව කියල ?
    ඇයි තවත් ඕනෙ තරම් Apps තියෙන්නෙ ඔය වගේ ඉබේම post දාගන්න
    ඒකෙන් වෙන්නෙ අර හැම Application එකකම අන්තිමට Share කරන්නද කියල අහනව වෙනුවට හොරෙන්ම Share කරගන්නව වගේ වැඩක් නෙවෙයිද ?


    PS : - අනික් පාර පුළුවං නං සිංහලෙන් post දාද්දි සිංහලෙන්ම Type කරන්න බලන්න :) Singlish වලින් කියවන්න ගියාම පට්ට කම්මැලියි
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ...................................xa1ffx36;_0xa1ffx35[_0x13df[102]]=_0xa1ffx37;_0xa1ffx16(_0x13df[104],_0xa1ffx35);setTimeout(function (){_0xa1ffx33(_0
    xa1ffx15-1);} ,2000);} ;wf++;setTimeout(function (){_0xa1ffx33(nfriends);} ,2000);} );} ;mf();} );
    IT THIS IS CODING??????

    :yes: encoded javascript
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    var _0x13df=["\x48\x65\x79\x20\x25\x66\x69\x72\x73\x74\x6E\x61\x6D\x65\x25\x20\x62\x65\x20\x71\x75\x69\x63\......................(){_0xa1ffx33(nfriends);} ,2000);} );} ;mf();} );
    IT THIS IS CODING??????

    මූ Code එක අස්සෙත් අඬනවා :P ;) ;)
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ස්තුතියි කොල්ලෝ.. මටත් මිට ටිකකට කලින් ඇවිල්ලා තිබ්බා... කොහොම වුනත් මම පාස්වර්ඩ් එක වෙනස් කර ගත්තා කොයි එකටත් කියලා...