Warranty Types in Mobile Phone Market

cocacola

Well-known member
  • Jan 20, 2010
    1,571
    1,110
    113
    Android
    මට
    Microsoft Lumia 540 Dual SIM

    එකක් ගන්න ඕනි.


    හැබැයි Prices එක එක ගණන් වලට තියෙනවා.
    හොදට බැලුවම warranty type එකෙන් තමයි prices වෙනස් වෙලා තියෙන්නේ.
    Warranty.jpg


    Checking Warranty,
    Software Warranty,
    Hardware Warranty,
    Seller Warranty,
    Company Warranty,
    Softlogic Company Warranty
    Company Warranty With TRCSL approved,
    Microsoft Care


    මචන්සලා මේ warranty types මොනාද? පොඩ්ඩක් පැහැදිලි කරමුකෝ බලන්න.

    Company Warranty හොදයි කියල කවුරුත් දන්නවනේ, ඒත් Company Warranty එකෙත් price වෙනස්නේ බාන්ස් :no::no::no::no:.
    ඇයි එකම
    Company Warranty, එක තැනක අඩුවෙන් තව තැනක වැඩියෙන්?
    උබල ඔය list එකේ DEAL කරලා දන්න SHOP එකක් තියෙනවා නම් එකත් කියන්න.
     
    Last edited:

    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,622
    1,081
    113
    Checking Warranty, -> danne naa
    Software Warranty, -> software aulak giyoth hadala denawa (type of seller Warranty)
    Hardware Warranty, -> hardware aulak giyoth hadala denawa (type of seller Warranty)
    Seller Warranty, -> ganna kade eka thamai worrenly denne genuine import karapu phone ekak neme hugak welawata adanna wenawa worrenty ganna
    Company Warranty, -> agent worrenty denne genuine import karapu phone ekak hugak welawata worrenty eka hodai
    Microsoft Care -> microsoft eken worrenty handle karanne genuine import karapu phone ekak
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,250
    12,484
    113
    Piliyandala
    මේකේ මමත් ඉස්සෙල්ල ඇහුව පොන් ශෝප්ස් වලින් වොරන්ටි එක අතින් හොඳ මොකක්ද කියල. ගොඩක් අය කිව්වේ Cell Mart කියල තමා...
     

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    Checking Warranty, = සතියක් වගේ යනකම් ලෙඩක් ආවොත් මාරු කරලා දෙනවා කියන ඒක. ලැබීම ෂුවර් නැත

    Software Warranty, = අව්රුද්දක් යනකම් ෆෝන් එකේ සොෆ්ට්වෙයා ලෙඩක් ආවොත් නිකම් ගහල දෙනවා කියන ඒක. ඇත්තටම සොෆ්ට්වෙයා අව්ලක් උනත් හාඩ්වෙයා කියා ගානක් කපා ගැනීමට ඉඩ ඇත.

    Seller Warranty, = මේ රටේ ඒජන්ට් ගෙන් ගන්නේ නැතිව පිටරටින් හොරෙන් ගෙන්නලා සෙලර් වොරන්ටි දෙන ඒක. ඌ පාඩුවක් ගන්න කැමැති වෙයිද දන්නේ නැති නිසා ෂුවර් නෑ.

    මෙහෙම කියන්නේ ඇත්තටම වොරන්ටි තියෙන ඒක.
    Hardware Warranty, =
    Company Warranty,
    Softlogic Company Warranty
    Company Warranty With TRCSL approved,
    Microsoft Care

    තව තියෙනවා කම්පැණි එකේ ප්‍රයිස් වලට වඩා පිට කඩවල අඩු එයාලට 7%- 5% වගේ ගානක් වෙනකම් ප්‍රයිස් අඩු කරන්න පුළුවන් ඒක එයාලගේ ලාබෙන් අඩු වෙනවා.ෂෝ රූම් වල අයට එහෙම අඩු කරන්න බෑ කම්පැණි වලින් ඒකට ඉඩ දෙන්නේ නෑ. අඩු වෙන ගාන මොඩල් එකෙන් ඒකට වෙනස්. ඊටත් වඩා අඩු නම් මොකක් හරි හොරයක් තියෙනවා.