police yanna epa.... usavi davasatama palayan.......... dan policy giyoth allala hire dana eka tama karanne...............Usawiye paminili parshawaya naduwata nogiya nisa warenthuwak nikuth karala thiyenawa. Heta police enna kiyala usawi idiripath karanawa kiyala.
Mokada wenne kiyala danna kawruhari innawada?
mathale usaviya. Sakshi karu. Pamilini parshawaya. 1st thibila thiyenne gihin naha. Heta police enna kiyala. usawi idiripath karanawa kiyala.මහෙස්ත්‍රාත් අධිකරණයේද?
මහාධිකරණයේද?
උසාවිය කොහේද?
චූදිතයින්ට, සැකකරුවන්ට වගේම සාක්ෂිකරුවන්ටත් වරෙන්තු නිකුත් කරනවා.
සාක්ෂිකරුවන්ට නම් සාක්ෂි දෙන්න එන්න කියලා සිතාසි භාරදීලා තියෙනවා නම් ඒත් එන්නෙ නැත්නම් වරෙන්තු නිකුත් කරනවා.
වරෙන්තුවක් නිකුත් වුණහම අධිකරණයට ඉදිරිපත් වෙලා වරෙන්තුව ආපහු කැඳවගන්න ඕනේ. නැත්නම් පොලීසියට අත්අඩංගුවට අරන් ඉදිරිපත් කරන්න පුළුවන්.
සාක්ෂිකාරයෙක් නිසා ලොකු ප්‍රශ්නයක් නැහැ. ඒත් පොලීසියට ගිහින් ඉදිරිපත් වෙන්න එපා. පොලීසිය අත්අඩංගුවට අරන් උසාවි දාවි. නඩු දිනේ වෙනකන් ඉන්න එපා. පොලීසිය වරෙන්තුව ක්‍රියාත්මක කරන්න හදන නිසයි එන්න කියන්නේ. ඒ නිසා නීතිඥවරයෙක් මුණගැහිලා මෝෂන් එකක් දාලා වරෙන්තුව ආපහු කැඳවගන්න. දිගටම නඩුවට ගිහින් නැත්නම් නඩුවට නොගියේ ඇයි කියලා හේතුවක් ඉදිරිපත් කරන්න වෙයි.
Heta 8am police enna kiyala thiyenne. Nogiyoth case neweda?ඊළඟ නඩු දිනයට කලින් මෝෂන් එකක් දාලා ඉදිරිපත් කරවන්න. ඇපකාරයෝ ඕන නැහැ. නොගිය දින ගණන බලලා ආවේ නැති එකට හේතුවක් කියන්න. පොලීසියට යන්න එපා.
Heta 8am police enna kiyala thiyenne. Nogiyoth case neweda?
ehema karanne na ban... un hire danne na ehema hama ekawama... usawi nathi dawasak unath un magistrate ta idiripath karanawa gedara gihin hari edama... ethakota kal danawa naduwa... oka maha deyak nemei... bayai nam lawyer ta katha karala yanna thiyenne heta...police yanna epa.... usavi davasatama palayan.......... dan policy giyoth allala hire dana eka tama karanne...............

yako matath ohoma ekak una....mama dapu naduwaka mata yanne bari vela usaviyen varenthu dalatibba.......... police kiyala dial dekak hariyatama friday gedarata ava mawa hoyagena...habai unnan ave ganak kadagena yanna hari mawa aran yanna hari.... mama gedarin panala hangila hitiya usavi davasa enakanehema karanne na ban... un hire danne na ehema hama ekawama... usawi nathi dawasak unath un magistrate ta idiripath karanawa gedara gihin hari edama... ethakota kal danawa naduwa... oka maha deyak nemei... bayai nam lawyer ta katha karala yanna thiyenne heta...
nathnam itin motion ekak dala kelinma usawiyata idiripath wenna one.. man nam kiyanne hangenna , baya wenna nam deyak na...![]()
yako matath ohoma ekak una....mama dapu naduwaka mata yanne bari vela usaviyen varenthu dalatibba.......... police kiyala dial dekak hariyatama friday gedarata ava mawa hoyagena...habai unnan ave ganak kadagena yanna hari mawa aran yanna hari.... mama gedarin panala hangila hitiya usavi davasa enakan
ussan yanna enawa nam 3,4 enawa 
2nnek ave jeep eka eliye tiyalau enna aththe ubawa warrant kala kiyala kiyala yanna, notice eka denna![]()
ussan yanna enawa nam 3,4 enawa
![]()
තිලිළ ගමගේට මොඅක් වෙයිද මේ පාර ??ඊළඟ නඩු දිනයට කලින් මෝෂන් එකක් දාලා ඉදිරිපත් කරවන්න. ඇපකාරයෝ ඕන නැහැ. නොගිය දින ගණන බලලා ආවේ නැති එකට හේතුවක් කියන්න. පොලීසියට යන්න එපා.