washing machine එකක් ගන්න ඕනේ

krizta

Well-known member
  • Nov 9, 2007
    17,906
    3,880
    113
    56
    400 : Bad Request
    Oya cheap ewaa ithin redi tak galaa swuthtu wenava, iron karanna giyama epa wenava.. ape tiyenne Panasonic ekak 5years+ thavama repair ekak awe wath naha..
     
    tanujaprabath

    Well-known member
  • Dec 17, 2011
    1,206
    97
    63
    RePost බුවා;20154785 said:
    මාත් ගන්න අසාවෙන් හිටියේ, එත් සල්ලි මදි උනා බන්, පටන් ගන්නෙම 70න් විතර උඩ නේද?
    ලක්ෂ 4 ට විතරත් තියෙනවා කිලෝ හයේ ඒවා...

    hffaa echchara salli ne bn
     
    SLinKy

    Active member
  • Jul 6, 2014
    666
    89
    28
    singer eka hondada bn.. dan umba aran kochchara kalda bn

    Auto top loading ekak aran awurudu gaanak use kala. Stainless steel drum eka. Warranty 5yrs thibbe. Passe main button eke case ekak awa. mama galawala baluweth na un kiwwa e panel ekama replace karanna oni kiyala. Time nathi nisa ara offer ekata aluth ekak gatta.
     
    tanujaprabath

    Well-known member
  • Dec 17, 2011
    1,206
    97
    63
    Auto top loading ekak aran awurudu gaanak use kala. Stainless steel drum eka. Warranty 5yrs thibbe. Passe main button eke case ekak awa. mama galawala baluweth na un kiwwa e panel ekama replace karanna oni kiyala. Time nathi nisa ara offer ekata aluth ekak gatta.

    SINGER PRICE KOHOMADA BN
     
    ehseres

    Well-known member
  • Aug 11, 2015
    3,818
    715
    113
    ප්ලැනට් අර්ර්ත්
    මේතාක් වෙනකන් නොයෙකුත් බ්‍රෑන්ඩ් පාවිච්චි කර ඇත..නමුත් Damro washing machine තරම් එකක්වත් සහනදායි මිලක් යටතේ එන රිලයබල් මැෂිමක් පාවිච්චි කර නොමැත..
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    මේතාක් වෙනකන් නොයෙකුත් බ්‍රෑන්ඩ් පාවිච්චි කර ඇත..නමුත් Damro washing machine තරම් එකක්වත් සහනදායි මිලක් යටතේ එන රිලයබල් මැෂිමක් පාවිච්චි කර නොමැත..

    දම්රෝ ඒවා ගත්ත වගේ නෙමෙයි අලුත් එකක් ගන්න කැඩෙනකන් බලන් ඉන්න ගියාම එපා වෙනවා. :lol:
     
    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,225
    768
    113
    Niyama sinhalayek wage front loading ekak ganin. ganan wadiy thamai. eth washing machine hamadaama ganne naane ban.
     
    ucakila

    Well-known member
  • Mar 31, 2007
    5,053
    1,927
    113
    33
    gelioya-Kandy- kesbewa-Fort
    දම්රෝ ඒවා ගත්ත වගේ නෙමෙයි අලුත් එකක් ගන්න කැඩෙනකන් බලන් ඉන්න ගියාම එපා වෙනවා. :lol:

    Sirawata ban. Dan aurudu 13i ape gedara eka. Un washing machine hadapu mulma kaale gaththe. Me magula kadenneth na thama wada kiyahanko. Repair nam awa. Un gedaratama awilla karala denawa sadarana gaanakata. Kisi karadarayak na. Btw we are using a fully auto one