LG use karanawa. Abans eken gaththe. kisi awulak ne. Recomended.
RePost බුවා;20154785 said:මාත් ගන්න අසාවෙන් හිටියේ, එත් සල්ලි මදි උනා බන්, පටන් ගන්නෙම 70න් විතර උඩ නේද?
ලක්ෂ 4 ට විතරත් තියෙනවා කිලෝ හයේ ඒවා...
singer eka hondada bn.. dan umba aran kochchara kalda bn
Auto top loading ekak aran awurudu gaanak use kala. Stainless steel drum eka. Warranty 5yrs thibbe. Passe main button eke case ekak awa. mama galawala baluweth na un kiwwa e panel ekama replace karanna oni kiyala. Time nathi nisa ara offer ekata aluth ekak gatta.
මේතාක් වෙනකන් නොයෙකුත් බ්රෑන්ඩ් පාවිච්චි කර ඇත..නමුත් Damro washing machine තරම් එකක්වත් සහනදායි මිලක් යටතේ එන රිලයබල් මැෂිමක් පාවිච්චි කර නොමැත..

SINGER PRICE KOHOMADA BN
දම්රෝ ඒවා ගත්ත වගේ නෙමෙයි අලුත් එකක් ගන්න කැඩෙනකන් බලන් ඉන්න ගියාම එපා වෙනවා.![]()



මචන් මේ LG එකක්ද නැත්නම් Haier එකද ????LG ganna epa. mage LG washing maching eka wisikeruwa.
දම්රෝ ඒවා ගත්ත වගේ නෙමෙයි අලුත් එකක් ගන්න කැඩෙනකන් බලන් ඉන්න ගියාම එපා වෙනවා.![]()