washing machine එකක් ගන්න ඕනේ

577

Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    RePost බුවා;20154783 said:


    දම්රෝ එකක් අපේ ගෙදර පාවිච්චි කරනවා දැන් අවුරුදු 3ක විතර ඉදන්, හැමදාම දෙතුන් පාරක් හෝදනවා, තවම කිසිම රෙපයාර් එකක් නැ, බබා වගේ වැඩ, උන්ගේ සර්විස් එකත් හොදයි..
    ගන්නවා නම් ෆුල් ඔටෝ ගනින්.... සෙමි නම් හිතන්නවත් එපා....


    හෝදල වේලලත් දෙනවද බං? :confused:
     

    Deepallasantha

    Well-known member
  • Jan 4, 2008
    1,157
    153
    63
    මොනවද බන් හොද වර්ග තියෙන්නේ :):)

    අබාන්ස් 6kg full auto එකක් බැලුවා හොද නරක නම් දන්නෙ නෑ
    පාවිච්චි කරන අය කියමු බලන්න හොද එකක්:):)
    :)

    Damro Full automatic ekak ganin. hama deyakma hodai.
     

    Syco90

    Well-known member
  • Aug 11, 2014
    2,223
    246
    63
    Sycone Angoda :P
    DAMRO.gif
    11.gif

    හොදයි. ලංකාවෙනේ, අපිත් පාවිච්චි කරනවා අවුරුදු 5කට වැඩී....
     

    sanduntharu

    Well-known member
  • Jul 10, 2009
    1,044
    572
    113
    පුංචි අවකාශයක
    අපේ ගෙදරටත් එකක් ගන්න කියලා. මං අලුත් thread එකක් දාන්න කලින් බැලුවා මෙහෙම එකක් තියෙනවද කියලා. :P:P:P

    ගොඩක් අය කියන හැටියට Damro එකද මචන්ලා හොඳම??
     
    Last edited:

    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    DAMRO PATTA INOVEX KIYANNE BRAND NAME EKKA WITHARAI PITATHA PENUMA WENAS KARALA ATHULA EKAMAI FULLY AUTO EKATA PALA
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    ෆුල් ඔටෝ එකෙයි සෙමි එකෙයි තියෙන වෙනස්කම් මොනවාද මචන්...:dull:

    full auto - redi dammama hedila tikak dry wela enawa

    semi auto - washing part ekai drying part ekai wenama thiyenne. .wash eken redi ain karala dry ekata danna ona mannually
     
    • Like
    Reactions: sanduntharu

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ෆුල් ඔටෝ එකෙයි සෙමි එකෙයි තියෙන වෙනස්කම් මොනවාද මචන්...:dull:

    full eke current eka yanawa wedi tikak. semi ekata wada. habei redi tika hodala iwarewenakan mukuth karanna ne.
     
    • Like
    Reactions: sanduntharu

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    Damro hoday kiyanava..math pavichchi karanne LG ekak kedunahama hadana kenek api hoyaganna one..eth Damro eke after service eka hodaylu..un keldunoth hadanna be vagenam aluth ekak denavalu..