Washing machine ප්‍රශ්නයක්

milanoandreaz

Well-known member
  • Mar 19, 2023
    204
    267
    63
    සල්ලි තියෙනවා නම් lg front loading washing machine ඒක තමයි හොඳම option එක හැබැයි agent ඉන්නේ අබාන්ස් උන්ගේ service අවුල් ,

    damro Fully Automatic වල තියෙන ප්‍රශ්නේ තමයි shirt collar & cuff වල කුණු , කලිසං කකුල් වල ගැවෙන තද කුණු මචන් වගේ කුණු යන්නේ නෑ හෝ යනවා අඩුයි

    lg top loading washing machine වල උනත් මම කියපු තැන්වල හොඳටම කුනු යනවා , අත්දැකීමෙන් කියන්නේ
    කුණු යන්නේ නැති එකනම් පට්ට වදයක්,කලින් එකෙත් ඔෆිස් ඇදුම් වෙනම අතින් අතුල්ලන්න ඕනේ
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,003
    10,559
    113
    කුණු යන්නේ නැති එකනම් පට්ට වදයක්,කලින් එකෙත් ඔෆිස් ඇදුම් වෙනම අතින් අතුල්ලන්න ඕනේ
    ගන්නවා නම් lg top loading washing machine එකක් ගන්න , අවුරුදු 10ක් විතර පාවිච්චි කරන්න පුළුවන් අවුලක් නැතිව , සල්ලිත් දීලා කුණු අතින් අතුල්ලන්න පිස්සුද බන් ?
    කලින් තිබුන එක මොකක්ද ?
     
    • Like
    Reactions: NRTG