කුණු යන්නේ නැති එකනම් පට්ට වදයක්,කලින් එකෙත් ඔෆිස් ඇදුම් වෙනම අතින් අතුල්ලන්න ඕනේසල්ලි තියෙනවා නම් lg front loading washing machine ඒක තමයි හොඳම option එක හැබැයි agent ඉන්නේ අබාන්ස් උන්ගේ service අවුල් ,
damro Fully Automatic වල තියෙන ප්‍රශ්නේ තමයි shirt collar & cuff වල කුණු , කලිසං කකුල් වල ගැවෙන තද කුණු මචන් වගේ කුණු යන්නේ නෑ හෝ යනවා අඩුයි
lg top loading washing machine වල උනත් මම කියපු තැන්වල හොඳටම කුනු යනවා , අත්දැකීමෙන් කියන්නේ