Washing_Machine_එකක්_set_කරගන්නා_අාකාරය
1.hot &cold කියලා Line 2k තියනවනම් ලයින් 2ටම ලිං වතුර ගහන්නද? නැත්නම් cold එකට විතරක් ගහන්නද?
2.set කරන බටේ කීයද? කොහෙද තියෙන්නෙ?
3.තව ඹ්කට දාන්න ඔිනෙ අඩුම කුඩුම මොනාද? (මීට කලින් Washing machine use කර නැත)
4.ලංකාවේ video එකක් තියනවනම් දීපල්ලකො
(මීට කලින් Washing machine එකක් use කර හෝ set කර නැත)

Last edited: