Washing_Machine_එකක්_set_කරගන්නා_අාකාරය

Dragon Kolla

Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    Washing_Machine_එකක්_set_කරගන්නා_අාකාරය

    1.hot &cold කියලා Line 2k තියනවනම් ලයින් 2ටම ලිං වතුර ගහන්නද? නැත්නම් cold එකට විතරක් ගහන්නද?
    2.set කරන බටේ කීයද? කොහෙද තියෙන්නෙ?
    3.තව ඹ්කට දාන්න ඔිනෙ අඩුම කුඩුම මොනාද? (මීට කලින් Washing machine use කර නැත)
    4.ලංකාවේ video එකක් තියනවනම් දීපල්ලකො
    (මීට කලින් Washing machine එකක් use කර හෝ set කර නැත)
     
    Last edited:

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    If you not going to use hot/warm water option, don't worry about the hot water line. Use a 1/2" threaded tap (if you don't have one, you may have to replace one of ordinary taps with a threaded one ) and connect the cold water line to blue/green connection in the machine. Plug the power connection, read the manual for washing liquid/powder/fabric softer loading systems and load up with dirty clothes (make sure not to have dark colours and whites put in at the same time ) and press the button. :)
     
    • Like
    Reactions: Dragon Kolla

    +++++++++++
    අැයි hot and cold water කියලා තියෙන්නෙ. මොනාද එ්වයෙන් වෙන්නෙ?​
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    ඔකේ ඉතින් හොට් එකට ගිසරෙන් එන වතුරයි කෝල්ඩ් එකට නොර්මල් වතුරයි නේ සෙට් කරන්න තියෙන්නේ, ඔකේ වොෂින් සෙටින් වල වතුර හොට ද වෝම් ද නොමල්ද කියල සිලෙක්ට් කරන්න ඇති, කොමත් ගීසරයක් නැත්තන් දෙකටම සෙට් කරන්න එකම ලයින් එක නැත්තන් වැරදිලා හොට් සිලෙක්ට් උනොත් ඒ ලයින් එක නිකන් ඔන් වෙලා තියේවි පිරෙනකන්. රෙදි වල පාට යනවා උණුවතුරෙන් හොදද්දී එකයි අවුල.
     
    • Like
    Reactions: Dragon Kolla

    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,176
    930
    113
    +++++++++++
    අපේ ගෙදර තියෙන්නෙ ලිදෙන් එන වතුර විතරයි.​

    umba baluwe pita rata video ekakne ekai oya case eka. lankawe washing machine wala hot water line ekak na godak welawata. normal tap line eka deepan echcharai.

    Hot,cold kiyala pita ratawala thiyenne cold water tap line wala. rasne kaleta unath tap water seethalai. redi seethala wathuren hodanna ba e hinda hot cold deka mix wela warm wathuren thama hedenne. onenam warm walin hodannath puluwan.

    lankawe e magul one na nomal tap line eka gahapan
     
    • Like
    Reactions: Dragon Kolla

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113
    මචන්ලා Washing machine එකක් set කරගන්නෙ කොහොමද?
    Youtube video එකක් බැලුව. එ්කෙ cold water,hot water කියලා තියෙනවා. තේරෙන්නෙ නෑ බන්

    (මීට කලින් Washing machine එකක් set කර නැත)
    Oya washing machine aka wena ratakin genapu akakda?awage hot and cold kiyala button akak anawa button panel eke..eka press kalahama cold hot yana deken ekak select wenawa.lankawe use karanawanam oya machine ake tap line deken akakata gahanna water line aka...mama hithanne red and blue aththe..dekatama set kalath aulak nee.oke hot line akak tinne winter eke washing powder diyawenne ne sithala wathurata akai.. .lankawe ganna tina awage oka nee
     
    • Like
    Reactions: Dragon Kolla

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    ඔකේ ඉතින් හොට් එකට ගිසරෙන් එන වතුරයි කෝල්ඩ් එකට නොර්මල් වතුරයි නේ සෙට් කරන්න තියෙන්නේ, ඔකේ වොෂින් සෙටින් වල වතුර හොට ද වෝම් ද නොමල්ද කියල සිලෙක්ට් කරන්න ඇති, කොමත් ගීසරයක් නැත්තන් දෙකටම සෙට් කරන්න එකම ලයින් එක නැත්තන් වැරදිලා හොට් සිලෙක්ට් උනොත් ඒ ලයින් එක නිකන් ඔන් වෙලා තියේවි පිරෙනකන්. රෙදි වල පාට යනවා උණුවතුරෙන් හොදද්දී එකයි අවුල.
    umba baluwe pita rata video ekakne ekai oya case eka. lankawe washing machine wala hot water line ekak na godak welawata. normal tap line eka deepan echcharai.

    Hot,cold kiyala pita ratawala thiyenne cold water tap line wala. rasne kaleta unath tap water seethalai. redi seethala wathuren hodanna ba e hinda hot cold deka mix wela warm wathuren thama hedenne. onenam warm walin hodannath puluwan.

    lankawe e magul one na nomal tap line eka gahapan

    Oya washing machine aka wena ratakin genapu akakda?awage hot and cold kiyala button akak anawa button panel eke..eka press kalahama cold hot yana deken ekak select wenawa.lankawe use karanawanam oya machine ake tap line deken akakata gahanna water line aka...mama hithanne red and blue aththe..dekatama set kalath aulak nee.oke hot line akak tinne winter eke washing powder diyawenne ne sithala wathurata akai.. .lankawe ganna tina awage oka nee
    ඹක්කොටම ++++++++++++
    1.Line 2k තියනවනම් ලයින් 2ටම ලිං වතුර ගහන්නද? නැත්නම් cold එකට විතරක් ගහන්නද?
    2.set කරන බටේ කීයද? කොහෙද තියෙන්නෙ?
    3.තව ඹ්කට දාන්න ඔිනෙ අඩුම කුඩුම මොනාද? (මීට කලින් Washing machine use කර නැත)
    4.ලංකාවේ video එකක් තියනවනම් දීපල්ලකො
     
    Last edited:

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඹක්කොටම ++++++++++++
    1.Line 2k තියනවනම් ලයින් 2ටම ලිං වතුර ගහන්නද? නැත්නම් cool එකට විතරක් ගහන්නද? cool eka witharak pawichchi karanna
    2.set කරන බටේ කීයද? කොහෙද තියෙන්නෙ? podi paippa batayak aran set karapan
    3.තව ඹ්කට දාන්න ඔිනෙ අඩුම කුඩුම මොනාද? (මීට කලින් Washing machine use කර නැත) aduma kuduma kiuwe aduwata ganna thiyena kudu da ehema ekak na hodama eka super mat
    4.ලංකාවේ video එකක් තියනවනම් දීපල්ලකො

    :D
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඕවා අහපන් වොශින් මැශින් එක ගන්න තැනින් මොකද සමහර ඒවට ලයින් දෙකකටම යන්නේ එකම බටෙන් .
    ඒකයි සීන් එක.
    බට නම් වොශින් මැශින් එක ගන්න තැනින්ම ගන්න පුලුවන් ඇන්ඩ් ඒ බට හොදයි එලියේ මාකට් එකේ තියන ඒවට වඩා.