Wasting time

Vadaya

Well-known member
  • Apr 6, 2021
    204
    350
    63
    Elakiriyai, whatsapp , Youtube විතරයි ඉන්නෙ..

    Facebook:

    Facebook නම් මට අනුව එපා කරපු app එකක්.
    2020දි Facebook Account එක permanently delete කලා. (අවුරුද්දක්වත් USE කලේ නැ)
    Facebook අයින් කරපු දවසෙ ඉදන් හිතට මාර Relax ගතියක් ආව.

    instagram
    මේක ගැන නම් කතා කරල වැඩක් නෑ.
    මේකෙ Account එකක් හැදුවෙ ඇයි කියල හිතුන දාගත්තට පස්සෙ.

    Tiktok
    එකෙ නම් මාරම ඉගෙන ගන්න දේවල් ටිකක් සෙට් වුනා.
    ඒත් අනිත් social media වලත් නැති නිසා මේකත් මොකටද කියල එකෙනුත් මිදුනා

    whatsapp:
    whatsapp දවසටම එක පාරයි යන්නෙ හවස 6ත් 6.30ත් අතර.
    whatsapp status බලන එක සම්පූර්නයෙන්ම නැවැත්තුවා.
    whatsapp එක පාරටම delete කරන්න බැරි නිසා whatsapp යන එක හිමීට අඩු කරන ගමන් key pad mobile phone එකක් Use කරන්න ගත්තා.

    News
    News බලන එක සම්පූර්නයෙන්ම නැවත්තුවා. (හොදම උවමනා News එකක් නම් අනිවා එක කාගෙ හො මර්ගයකින් ආරන්චි වෙනවා)

    උදේට ගෙදර මිනිස්සු පත්තර News බලනවා එකෙ එකා උදේට කෑගහනව ඕක තිත්ත වෙලා හිටියෙ සමහර දවස් වලට Tv බලන්නෙත් නැ ඔහෙ එක දාල. රජයට පින් සිද්ද වෙන්න උදෙට තමා අපිට Light කැපුවෙ , එක නිසා උදේට බලන එක නැවතිලා තියෙනවා.
    උගෙ කටහට ඇහෙන් නැතිව ගෙදර මාර සිරියාවන්තයි උදේට
    ඒ වගෙම ඔලුව මාර නිදහස්

    bab8010fdc4d83a2b8835c3a6e8a1a3c.jpg

    මගෙ ඊයෙ දවසෙ Phone එකෙ Screen Time එක විනාඩි 45ක් වගේ තිබ්බෙ. අද Target එක විනාඩි 30 කරන එක. (දැනට විනාඩි 12ක් ගිහින් එක ගිහින් තියෙන්නෙත් alarm එකට :) )

    මම පොත් කියවපු නැතිම එකෙක්. ඒත් social media අඩු කරන වත් එක්කම පොත් කියවන්න පෙලබුනා. (මුලින්ම කියෙව්වෙ athar c Clarke 2001 A Space Odyssey කියන පොත)

    f0f33151acd42c34a5191aa922de780a.jpg

    කවුරු හරි කියනව නම් social media භාවිතා කරන් නැති උනාම ගොඩක් දේවල් මිස් වෙනව කියල ඒක නම් බොරුවක්.

    කියනවට මාසයක් social media අඩු කරලා බලහන් වෙනස තේරෙයි.
    FaceBook Use කරල වැඩක් කරන එකෙක් නෙවේ නම් Facebook අයින් කරල බලහන්

    social media Apps හදල තියෙන්නෙ ඒවැ අපිව තියා ගන්න එක නිසා මොලේ කල්පනා කරලා වැඩ කරහන්.

    e1d3181fc62fd1899ac7cedc4cf4c7e7.jpg
    d2c2ab82a4e61037fe510dcb10006e0d.jpg
    1e65bbf4d8d734d7cc38ae6a1b13aed4.jpg
     
    Last edited:

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,377
    16,167
    113

    FaceBook Use කරල වැඩක් කරන එකෙක් නෙවේ Facebook අයින් කරල බලහන්

    social media Apps හදල තියෙන්නෙ ඒවැ අපිව තියා ගන්න එක නිසා මොලේ කල්පනා කරලා වැඩ කරහන්.

    e1d3181fc62fd1899ac7cedc4cf4c7e7.jpg
    d2c2ab82a4e61037fe510dcb10006e0d.jpg
    1e65bbf4d8d734d7cc38ae6a1b13aed4.jpg
    මාත් නිව්ස් බලන එකනම් නවත්තල තිබ්බේ. විශේෂ දෙයක් තිබ්බොත් එළකිරියේන් දැනගන්න පුලුවන් හින්ද.
    thank you. ගොඩක් වටිනවා.
     
    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    මට නම් ඔය කියන platforms වලට ලොකු ඇබ්බැහි වීමක් නම් නෑ. Reddit & youtube දෙකේ කාලය ගත කරනව නම් සාපේක්ෂව වැඩියි. ඒත් ඒක alarmed වෙන්න තරම් දෙයක් නෙමෙයි.
    මට දැනට පොඩි ප්‍රශ්ණයකට තියෙන්නේ මම කියවන්න 'ඇබ්බැහි' වෙලාද කියන එක.. Work related දේවල් ඉවර කරපු ගමන් ලැබෙන පොඩි හරි free time එකකදි මං බලන්නේ පොතක් කියවන්න.. 2022 අවුරුද්දේ මේ වෙනකොට මං පොත් 20+ විතර කියවල ඇති.
     
    පොත් කියවන එකනම් හොදයිනේ නිකන් ඒ වෙලාව වෙස්ට් කරනවට වඩා. :love2:
     
    • Like
    Reactions: kinkon

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,801
    1
    49,887
    113
    ප*යාගල
    sorry.com
    Oya @thaweesha pons lu ban
    කවුද බන් අර පල්සර් එක අරන් මැදමුලනට ගිය ඩෑල් එක ද

    youtube and EK only.
    Youtube eke home page eke suggest wena ewa balannema na. Most of the time sinduwak ahnwa or tutorial ekak balana eka witharai .
    Thawa ekka kiynna one mama masa 3n AL C2 damma youtube walin witharak igena gena. E masa 3 padam kareth daytime work karanagamn
    ------ Post added on Aug 31, 2022 at 2:26 PM
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,087
    23,279

    Ow ow
     
    nkt

    Well-known member
  • Aug 11, 2015
    4,286
    4,129
    113
    අනවශ්‍ය social media අයින් කරන්න (මං Facebook, Instagram, WhatsApp use කරන්නේ නෑ)
    බැරිම නම් extension එකක් දාගෙන තමන්වම control කරගන්න
    ඔතනින් හුගක් පරිස්සම් වෙන්න ඕන FB, IG වලින්
    කිසි වැඩකට නැති endless-scrolling:sick:

    YouTube එකේ වැදගත් channel කීපයක් විතරක් subscribe කරන්න අලුත් brand account එකකින්
    ඊට පස්සේ restricted mode enable කරන්න, මේකෙන් algorithm එකට addict නොවී ඉන්න පුලුවන්

    සාමාන්‍යයෙන් කෙනෙක් reddit use කරන්නේ දවසට විනාඩි 10යි. මාත් ඒ margin එකේ ඉන්නේ

    කිරිය ගත්තොත් නම් අනවශ්‍ය ලබ්බවල් දාන එවුන් ignore කරන්න, එතකොට තියෙන්නේ සීමිත thread ගාණක්
    එකම thread කීපය දවස තිස්සෙම පේද්දි එපා වෙනවා

    Learn More
    https://blocksite.co/
    https://support.google.com/youtube/answer/9367690?hl=en
    https://support.google.com/youtube/answer/174084
    https://thrivemyway.com/reddit-statistics/
    WATCH - https://www.imdb.com/title/tt1285016/
    gallamayek innawai?
    math FB/insta ain karanna kiyala inne eth ithin ita passe kellek hoyaganne kohomei, wfh ne :(
     
    • Like
    Reactions: RottenCOLT

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,377
    16,167
    113
    youtube and EK only.
    Youtube eke home page eke suggest wena ewa balannema na. Most of the time sinduwak ahnwa or tutorial ekak balana eka witharai .
    Thawa ekka kiynna one mama masa 3n AL C2 damma youtube walin witharak igena gena. E masa 3 padam kareth daytime work karanagamn
    ------ Post added on Aug 31, 2022 at 2:26 PM
    ඉස්සෙල්ල දැක්කේ නැහැ comment එක.
    මරුනේ මාස තුනෙන් ගේමක් දීපු එක. හරියට පාවිච්චි කරනවනම් ගොඩක් වටිනවා.
    thanks bro.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,801
    1
    49,887
    113
    ප*යාගල
    sorry.com
    ඉස්සෙල්ල දැක්කේ නැහැ comment එක.
    මරුනේ මාස තුනෙන් ගේමක් දීපු එක. හරියට පාවිච්චි කරනවනම් ගොඩක් වටිනවා.
    thanks bro.
    Ow bro.full time krnna ba dn wayasa gihin ne.issrahata career path ekak hadagnna thama try krnne.❤️
     
    • Love
    Reactions: RottenCOLT

    Poththa

    Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    Hi friends. ✌️

    මචන් ඔයාල කොහොමද YouTube, Facebook, Elakiri, Reddit වගේ sites වල කාලය ගත කරකොට ඒවාට වෙලාව manage කරගන්නේ.
    ගොඩක් වෙලාවට පොඩ්ඩක් ඔලුව දාල බලනව ඊට පස්සේ නොදැනීම එකේ ගිලෙනවා. :confused2:
    සමහර වෙලාවට දන්නෙම නැතිව පැය ගණන් ගෙවිලා යනවා ජිවිතේට කිසිම value එකක් නැති දේවල් වලට.
    මේ දේවල් සම්පුර්ණයෙන් නවත්තන්න බැහැනේ ඒවල ගොඩක් වැදගත් දේවලුත් තියෙනවා fun දේවලුත් තියෙනවා සත පහකට වැඩක් නැති ඒවත් තියෙනවා.

    power cut කරපු වෙලාවේ නිකන් ඉන්න ගමන් හිතුනේ මට.
    ඉතින් තමන්ගේ වෙලාව useful විදිහට පාවිච්චි කරන අයගෙන් අපිටත් මොනාහරි tips ඉගෙන ගන්න තියෙනවද කියල අහන්න හිතුනා. 😌☺️

    විශේෂයෙන් මමත් කොච්චර වැඩ තිබ්බත් youtube එකේ නැත්තම් කිරියේ post බල බල ඉන්නවා. 🥳

    Thank you 🖖
    නිකමට ඔයාලගේ phone එකේ screen time එකත් බලන්න කොච්චර වෙලාවක් දවසකට නාස්ති කරලද කියලා.
    Mn nam bn fb arenna anith social media (twitter,insta,yt) wala IT related ewata witarai like follow karala tiynne...
    Ethkota penanne IT related content witarai....ubata nam set weida danne na itin
    Fb nam yawenwa adui...ekatath fake account ekak hadala uda kiwwa widiyta kala nam ekath awalk na :yes:
     
    • Love
    Reactions: RottenCOLT

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,377
    16,167
    113
    Ow bro.full time krnna ba dn wayasa gihin ne.issrahata career path ekak hadagnna thama try krnne.❤️
    හොදයි බන් කොම හරි ගොඩදාගන්න එක. good luck 🥰
    Mn nam bn fb arenna anith social media (twitter,insta,yt) wala IT related ewata witarai like follow karala tiynne...
    Ethkota penanne IT related content witarai....ubata nam set weida danne na itin
    Fb nam yawenwa adui...ekatath fake account ekak hadala uda kiwwa widiyta kala nam ekath awalk na :yes:
    මමත් දැන් youtube, elakiri විතරක් පාවිච්චි කරන්න බලනවා. එකත් ටිකක් ලිමිට් කරලා.
    thanks machan.
     
    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,570
    113
    [email protected]
    Math msg karanna whatsapp.
    Youtube
    Elakiri thamai ithin athal ekak ganna enne.... Kochchara hamba karath wadak naa poddak hina wela athal eke hitiye naththan... Kiriye inna mind fuck wechcha ewunge athal eka wena ekakin ganna baa....
    FB eka awrudu 4kin wage log wune naa. Show off besikayonge labbawal epa welama ayin wuna.