ubala comment kale nadda ? ubalata chance ekak awahama ehema karapan machan. monawa unath wade hodata kala.podi podi adupadukam athi.ewa hadagamu next time
yamak kalahama eke ada paludu hoyanna godak kattiya innawa poosa wage.but hodai kiyanna ekek na. ohoma thamai lankawe hati.

භාෂාව තමයි අවුල්.

පූස්;14635506 said:
මම කිව්වද අවුල් කියල. හොඳට කළා.![]()
ප්රශ්න කීයක් මිස් උනාද? උඹත් හිටියද දන්නෙ නෑ.
චන්දිමාල් අන්තිමට අමාරු නිසා සිංහලෙන් උත්තර දෙන්නං කියල කියපු එක තේරුනේ නැද්ද?
හැසිරීමෙන් තේරුනේ නැද්ද තේරුම් ගන්න අමාරුයි කියල.
කමක් නෑ එක එක්කෙනාගේ හැටි නෙ.
ශ්රී ලංකාවේ රාජ්ය භාෂාව තියෙන්නෙ ශ්රී ලාංකිකයෝ එක්ක කතා කරන්න.
අනිත් භාෂාවල් තියෙන්නෙ ඒ ඒ ජාතිකයෝ එක්ක කතා කරන්න.
ඕක තේරෙන්නෙ නැති කට්ටිය ඉන්නවා.
අපිට තේරුණාට අමාරුවෙන් හරි නොතේරෙන කීදෙනෙක් බලන්න ඇද්ද? එයාල තේරෙන්නෙ නෑ කියල යන්න ඇද්ද? අත්දැකීමෙන් කිව්වෙ.
මම කියන්නෙ වැඩසටහන හොඳයි. ඇත්තටම හොඳයි. හැබැයි භාෂාව කියන එක කලින් ඉඳන් ප්ලෑන් කරන්න ඕනි දෙයක් නෙමේ.
අහපු ප්රශ්නත් හොඳයි.භාෂාව තමයි අවුල්.
![]()
එහෙනං මගෙ යෝජනාව මේකයි ඊළඟ පාර සිංහල දන්න මිනිස්සු දාන්න කියල.
හමීෂ්ට ප්රශ්න පැහැදිලි කරන්න වෙනවා ආයෙත්

දෙයක් ගැන දැනගෙන කතා කරන්න.
ආයෙත් අපිට ඕනෙ මේ වගේ එකක්. ඉවර වෙනකන් බැලුවෙ ආස නිසයි 
සහෝදරයෙක්ට වගේ... අපිට තෙරෙන, අපේ විදියට වැඩේ ගියානම් පන්කාදු 5යි 

පූස්;14635525 said:අපි අඩු පාඩු කම් හොයල දෙන්නෙ හදාගන්න තමයි. හැබැයි සිංහල හදන්න දන්නෙ නෑ
අපේ රේඩියෝ කොල්ලො කෙල්ලො නියමයි. අපි උන් එක්ක ඉන්නෙ අඩු පාඩු කියන්නෙ හදන්න. අද ඔය ටූලිල ලස්සනට සිංහල කතා කරනවා රේඩියෝ කරලම මෙහෙ නොහිටියත්දෙයක් ගැන දැනගෙන කතා කරන්න.

පූස්;14635506 said:
මම කිව්වද අවුල් කියල. හොඳට කළා.![]()
ප්රශ්න කීයක් මිස් උනාද? උඹත් හිටියද දන්නෙ නෑ.
චන්දිමාල් අන්තිමට අමාරු නිසා සිංහලෙන් උත්තර දෙන්නං කියල කියපු එක තේරුනේ නැද්ද?
හැසිරීමෙන් තේරුනේ නැද්ද තේරුම් ගන්න අමාරුයි කියල.
කමක් නෑ එක එක්කෙනාගේ හැටි නෙ.
ශ්රී ලංකාවේ රාජ්ය භාෂාව තියෙන්නෙ ශ්රී ලාංකිකයෝ එක්ක කතා කරන්න.
අනිත් භාෂාවල් තියෙන්නෙ ඒ ඒ ජාතිකයෝ එක්ක කතා කරන්න.
ඕක තේරෙන්නෙ නැති කට්ටිය ඉන්නවා.
අපිට තේරුණාට අමාරුවෙන් හරි නොතේරෙන කීදෙනෙක් බලන්න ඇද්ද? එයාල තේරෙන්නෙ නෑ කියල යන්න ඇද්ද? අත්දැකීමෙන් කිව්වෙ.
මම කියන්නෙ වැඩසටහන හොඳයි. ඇත්තටම හොඳයි. හැබැයි භාෂාව කියන එක කලින් ඉඳන් ප්ලෑන් කරන්න ඕනි දෙයක් නෙමේ.
අහපු ප්රශ්නත් හොඳයි.භාෂාව තමයි අවුල්.
![]()
එහෙනං මගෙ යෝජනාව මේකයි ඊළඟ පාර සිංහල දන්න මිනිස්සු දාන්න කියල.
හමීෂ්ට ප්රශ්න පැහැදිලි කරන්න වෙනවා ආයෙත්

අමිල කමෙන්ටුවක්එලකිරි වැඩක්. අපිත් බැලුව... තව ටිකක් අපේ කොල්ලන්ට මේක ෆැමිලියර් උනා නම් ....වටිනව තව...සහෝදරයෙක්ට වගේ... අපිට තෙරෙන, අපේ විදියට වැඩේ ගියානම් පන්කාදු 5යි

uba hari but uba ude pandarama ka gahuwe waradda pennala. ekai mama kiwwe.oya tika mulin kiyala anikwa kiwwanam awulak na.
anyway ape kattiyath therum ganna ona chance ekak hamba unahama eka prayojanayata ganna hati gana.
and dont angry poos![]()
එකයි ආයේ ඕනෙ කිව්වෙ. අපිත් ක්රිකට් වලට ආසයි. පොඩි කාලෙ ඉඳන් බලනවා. 

කනෙක්ෂන් අවුල් නිසා නොබලපු කට්ටියට බලන්න එහෙම. මටත් ඉන්නවා කීප දෙනෙක් ඕක දෙන්න 
පූස්;14635576 said:
අපේ උන්ගෙ තමයි වැරැද්ද? GT අයියල, Organizers ල එළමකිරි. ආයේ කතා දෙකක් නෑ ඒ ගැන.එකයි ආයේ ඕනෙ කිව්වෙ. අපිත් ක්රිකට් වලට ආසයි. පොඩි කාලෙ ඉඳන් බලනවා.
මට තාම මතකයි 96 වර්ල්ඩ් කප් ඒකත්. මම ගොඩක් පොඩියි එතකොට.
මම අදයි මේ එළකිරි එකේ මෙහෙම ක්රිකට් ටෝක් යනවා කියල දන්නෙ. මම දෙනව ෆුල් බකප් එක කිසි කතාවක් නැතුව![]()
menna ma dawswala lankawe ewun asama eka![]()