Watch this [Gota speaks]

u_make_me_sick_

Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    BPO ගැන කතන්දර අප අහන්නේ 2004 පමණ සිට ය. ඒ කතන්දර එතරම් සුන්දර නොවනා බවත් ප්‍රශ්නය ඇත්තේ රාජ්‍ය ප්‍රතිපත්ති හෝ වෙන මඟුලක නොව දිනකට ඩොලර් පහටත් සේවය දීමට සූදානම් ඉන්දියානුවන් හා නැගෙනහිර ආසියාතිකයන් අපට වඩා හොඳින් එම සේවය සලසන නිසා මේ BPO මොඩලයෙහි ඇති අධික තරඟකාරීත්වය නිසා බව BPO අහලින් ගිය උන් පවා දන්නා ඇත්තකි.
    රටට අවශ්‍ය සොෆ්ට්වෙයා රට තුලින් නිපදවනවා යන්නද එවැනිම කොළේ වසා ගැසීමක් වන්නේ එවන් සොෆ්ට්වෙයා ස්වයංපෝෂිතකමක් ලැබීම දැනට කිසිදු රටකට කළ නොහැක්කක් මෙන්ම අවශ්‍යතාවයක් ඇත්තක්ද නොවන නිසා ය. කළ නොහැක්කේ එවන් මහාපරිමාණ ආයෝජනයක් කිරීමට අපට හැකියාවක් හා සම්පත් නැතිකමය. ගෝඨාභයගේ ප්‍රියතම ඔරකල් වැන්නක් මෙරට තැනීම දැන් නම් විහිළුවකි. එවැනි හැකියාවක් යන්තමින් හෝ ඇතැයි සිතූ MIT, hSenid, JIT වැන්නවුන්ගේ වර්තමානය උදාහරණයකට ගත හැක. අවශ්‍යතාවයක් නැත්තේ එවන් පූර්ණ විසඳුම් වඩා පහසුවෙන් අඩු වියදමකින් Off the Shelf මාදිලියට ලබාගත හැකි නිසා ය.
    එමෙන්ම නිදහස් කේත මෘදුකාංග වඩා විශ්වාසයෙන් ඉදිරියට එමින් පවතින නිසා ය.
    නිසි දැක්මක් ඇත්තෙකු නම් යළි බින්දුවේ සිට අරඹනවා යැයි පාරම්බාමින් ජනතාව ලාබයට අන්දවන්නේ නැත. තොරතුරු තාක්ෂණය වැනි විෂයකදී විය යුත්තේ දැනට ගෝලීය වශයෙන් පවත්නා ශක්‍යයතාවයන් හැකිතරම් උකහාගතහැකි සමාජ සංස්කෘතික විපර්යාසයක් කරා උපායමාර්ගිකව රටක් මෙහෙයවීම යි. එවිට සෘජුවම නොවුණත් වක්‍ර ආකාරයකින් හෝ රටක් ලෙස තොරතුරු තාක්ෂණයෙහි ප්‍රතිඵල ලැබිය හැකිවනු ඇත.
    එම නිසා සජිත්ගේ ‘ජාවිස්’ ඩෑෂ් බෝඩ් මෙන්ම, ළමයින්ට ටැබ් දෙන්න එපා යැයි බය කරන ගමන් ටැබ් භාවිතා කරන ගම්මන්පිළගේ ගෝඨාභය කියන BPO සහ සියරට කෝඩ් සිරිසැප දේ වැනි කතා ද තොරතුරු තාක්ෂණ සාක්ෂරතාව අඩු පිරිසක් ඇන්දවීමට ගන්නා උත්සාහයන්ම වන්නේ ය.

    Source: FB
     
    • Like
    Reactions: rmpuom

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth

    එම නිසා සජිත්ගේ ‘ජාවිස්’ ඩෑෂ් බෝඩ් මෙන්ම, ළමයින්ට ටැබ් දෙන්න එපා යැයි බය කරන ගමන් ටැබ් භාවිතා කරන ගම්මන්පිළගේ ගෝඨාභය කියන BPO සහ සියරට කෝඩ් සිරිසැප දේ වැනි කතාතොරතුරු තාක්ෂණ සාක්ෂරතාව අඩු පිරිසක් ඇන්දවීමට ගන්නා උත්සාහයන්ම වන්නේ ය.

    Source: FB

    කොහේ යන ගොන් බිජ්ජෙක් කියපු එකක්ද මන්ද, මු කියන විදියට ලංකාවේ උන්ට dev බෑ/QA බෑ මුකුත් බෑ. අනේ ලබ්බෝ එක එක තැන වලින් copy paste කරන්න කලින් අඩුම තරමේ company ගැන ටිකක් හොයල බලල කතාකරපන්. hsenid එකට කෙලවෙන්නේ උන්ගේ ඇතුලෙම තියන management අවුල්. එත් ඒ මිනිස්සු කොහොමහරි ඇදගෙන යනවා.ලංකාවේ ලොකුම government project කීපයක් කලා (2014 වෙනකම්). කීදෙනෙක් හරි ජීවත් වෙනවා. MIT එකට මොකද උනේ කියල හොයල බලපන්. කව්ද කෙලෙව්වේ කියලත් හොයල බලපන් (මොනවද කරපු projects වගේම ලංකාවට මොනතරම් විදේශ විනිමය උපයල තියනවද කියල). IT වල ඉන්න ලංකාවේ එකෙක් around 1.50lak වත් sal එකක් ගන්නවා. ඕකට ඉන්වෙස්ට් කරන්නේ නැතුව ලබ්බෝ පෙට්ටි ගෙවල් හදන්නද ඉන්වෙස්ට් කරන්නේ. තව company තියනවනේ ඒවා ගැනත් කතාකරපන්. "අපට හැකියාවක් හා සම්පත් නැතිකමය" UNP පොන්න ලොජික්. UNP පොන්සියොන්ට කොහොමත් හැකියාවන් වගේම සම්පත් නෑ තමයි. මම වැඩකලේ UK company එකක, උන් ලංකාවේ උන්ගැන trust කරනවා QUALITY OF WORK ගැන. උන් කැමති නෑ පොඩි module එකක්වත් India වල company එකකට out-source කරනවට. ලංකාවේ කොල්ලෝ කෙල්ලොන්ගේ හැකියාව හොඳටම තියනවා, උන්ට ඕනි මගපෙන්වීමක්, නායකත්වයක් වගේම හොඳ ඉන්වෙස්ට්මෙන්ට්ස්. UNP කියන්නේ මෝඩම කොට්ටාශයක් කියල මේකෙන් හොඳට පේනවා..

    Last edited:

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    BPO ගැන කතන්දර අප අහන්නේ 2004 පමණ සිට ය. ඒ කතන්දර එතරම් සුන්දර නොවනා බවත් ප්‍රශ්නය ඇත්තේ රාජ්‍ය ප්‍රතිපත්ති හෝ වෙන මඟුලක නොව දිනකට ඩොලර් පහටත් සේවය දීමට සූදානම් ඉන්දියානුවන් හා නැගෙනහිර ආසියාතිකයන් අපට වඩා හොඳින් එම සේවය සලසන නිසා මේ BPO මොඩලයෙහි ඇති අධික තරඟකාරීත්වය නිසා බව BPO අහලින් ගිය උන් පවා දන්නා ඇත්තකි.
    රටට අවශ්‍ය සොෆ්ට්වෙයා රට තුලින් නිපදවනවා යන්නද එවැනිම කොළේ වසා ගැසීමක් වන්නේ එවන් සොෆ්ට්වෙයා ස්වයංපෝෂිතකමක් ලැබීම දැනට කිසිදු රටකට කළ නොහැක්කක් මෙන්ම අවශ්‍යතාවයක් ඇත්තක්ද නොවන නිසා ය. කළ නොහැක්කේ එවන් මහාපරිමාණ ආයෝජනයක් කිරීමට අපට හැකියාවක් හා සම්පත් නැතිකමය. ගෝඨාභයගේ ප්‍රියතම ඔරකල් වැන්නක් මෙරට තැනීම දැන් නම් විහිළුවකි. එවැනි හැකියාවක් යන්තමින් හෝ ඇතැයි සිතූ MIT, hSenid, JIT වැන්නවුන්ගේ වර්තමානය උදාහරණයකට ගත හැක. අවශ්‍යතාවයක් නැත්තේ එවන් පූර්ණ විසඳුම් වඩා පහසුවෙන් අඩු වියදමකින් Off the Shelf මාදිලියට ලබාගත හැකි නිසා ය.
    එමෙන්ම නිදහස් කේත මෘදුකාංග වඩා විශ්වාසයෙන් ඉදිරියට එමින් පවතින නිසා ය.
    නිසි දැක්මක් ඇත්තෙකු නම් යළි බින්දුවේ සිට අරඹනවා යැයි පාරම්බාමින් ජනතාව ලාබයට අන්දවන්නේ නැත. තොරතුරු තාක්ෂණය වැනි විෂයකදී විය යුත්තේ දැනට ගෝලීය වශයෙන් පවත්නා ශක්‍යයතාවයන් හැකිතරම් උකහාගතහැකි සමාජ සංස්කෘතික විපර්යාසයක් කරා උපායමාර්ගිකව රටක් මෙහෙයවීම යි. එවිට සෘජුවම නොවුණත් වක්‍ර ආකාරයකින් හෝ රටක් ලෙස තොරතුරු තාක්ෂණයෙහි ප්‍රතිඵල ලැබිය හැකිවනු ඇත.
    එම නිසා සජිත්ගේ ‘ජාවිස්’ ඩෑෂ් බෝඩ් මෙන්ම, ළමයින්ට ටැබ් දෙන්න එපා යැයි බය කරන ගමන් ටැබ් භාවිතා කරන ගම්මන්පිළගේ ගෝඨාභය කියන BPO සහ සියරට කෝඩ් සිරිසැප දේ වැනි කතා ද තොරතුරු තාක්ෂණ සාක්ෂරතාව අඩු පිරිසක් ඇන්දවීමට ගන්නා උත්සාහයන්ම වන්නේ ය.

    Source: FB

    :rofl::rofl::rofl:
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth

    කොහේ යන ගොන් බිජ්ජෙක් කියපු එකක්ද මන්ද, මු කියන විදියට ලංකාවේ උන්ට dev බෑ/QA බෑ මුකුත් බෑ. අනේ ලබ්බෝ එක එක තැන වලින් copy paste කරන්න කලින් අඩුම තරමේ company ගැන ටිකක් හොයල බලල කතාකරපන්. hsenid එකට කෙලවෙන්නේ උන්ගේ ඇතුලෙම තියන management අවුල්. එත් ඒ මිනිස්සු කොහොමහරි ඇදගෙන යනවා.ලංකාවේ ලොකුම government project කීපයක් කලා (2014 වෙනකම්). කීදෙනෙක් හරි ජීවත් වෙනවා. MIT එකට මොකද උනේ කියල හොයල බලපන්. කව්ද කෙලෙව්වේ කියලත් හොයල බලපන් (මොනවද කරපු projects වගේම ලංකාවට මොනතරම් විදේශ විනිමය උපයල තියනවද කියල). IT වල ඉන්න ලංකාවේ එකෙක් around 1.50lak වත් sal එකක් ගන්නවා. ඕකට ඉන්වෙස්ට් කරන්නේ නැතුව ලබ්බෝ පෙට්ටි ගෙවල් හදන්නද ඉන්වෙස්ට් කරන්නේ. තව company තියනවනේ ඒවා ගැනත් කතාකරපන්. "අපට හැකියාවක් හා සම්පත් නැතිකමය" UNP පොන්න ලොජික්. UNP පොන්සියොන්ට කොහොමත් හැකියාවන් වගේම සම්පත් නෑ තමයි. මම වැඩකලේ UK company එකක, උන් ලංකාවේ උන්ගැන trust කරනවා QUALITY OF WORK ගැන. උන් කැමති නෑ පොඩි module එකක්වත් India වල company එකකට out-source කරනවට. ලංකාවේ කොල්ලෝ කෙල්ලොන්ගේ හැකියාව හොඳටම තියනවා, උන්ට ඕනි මගපෙන්වීමක්, නායකත්වයක් වගේම හොඳ ඉන්වෙස්ට්මෙන්ට්ස්. UNP කියන්නේ මෝඩම කොට්ටාශයක් කියල මේකෙන් හොඳට පේනවා..

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386

    :yes::yes::yes::yes::yes:
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara

    කොහේ යන ගොන් බිජ්ජෙක් කියපු එකක්ද මන්ද, මු කියන විදියට ලංකාවේ උන්ට dev බෑ/QA බෑ මුකුත් බෑ. අනේ ලබ්බෝ එක එක තැන වලින් copy paste කරන්න කලින් අඩුම තරමේ company ගැන ටිකක් හොයල බලල කතාකරපන්. hsenid එකට කෙලවෙන්නේ උන්ගේ ඇතුලෙම තියන management අවුල්. එත් ඒ මිනිස්සු කොහොමහරි ඇදගෙන යනවා.ලංකාවේ ලොකුම government project කීපයක් කලා (2014 වෙනකම්). කීදෙනෙක් හරි ජීවත් වෙනවා. MIT එකට මොකද උනේ කියල හොයල බලපන්. කව්ද කෙලෙව්වේ කියලත් හොයල බලපන් (මොනවද කරපු projects වගේම ලංකාවට මොනතරම් විදේශ විනිමය උපයල තියනවද කියල). IT වල ඉන්න ලංකාවේ එකෙක් around 1.50lak වත් sal එකක් ගන්නවා. ඕකට ඉන්වෙස්ට් කරන්නේ නැතුව ලබ්බෝ පෙට්ටි ගෙවල් හදන්නද ඉන්වෙස්ට් කරන්නේ. තව company තියනවනේ ඒවා ගැනත් කතාකරපන්. "අපට හැකියාවක් හා සම්පත් නැතිකමය" UNP පොන්න ලොජික්. UNP පොන්සියොන්ට කොහොමත් හැකියාවන් වගේම සම්පත් නෑ තමයි. මම වැඩකලේ UK company එකක, න් ලංකාවේ උන්ගැන trust කරනවා QUALITY OF WORK ගැන. උන් කැමති නෑ පොඩි module එකක්වත් India වල company එකකට out-source කරනවට. ලංකාවේ කොල්ලෝ කෙල්ලොන්ගේ හැකියාව හොඳටම තියනවා, උන්ට ඕනි මගපෙන්වීමක්, නායකත්වයක් වගේම හොඳ ඉන්වෙස්ට්මෙන්ට්ස්. UNP කියන්නේ මෝඩම කොට්ටාශයක් කියල මේකෙන් හොඳට පේනවා..

    දේශපාලනය පැත්තකින් තියල මම මේ කතා කරන්නෙ. මේ කතාව සහතික ඇත්ත. ලංකාවට විදේශ විනිමට ගේන්න තියෙන ප්‍රධානම මාර්ගයක් තමයි IT Sector එක. ඉන්දියාව කොච්චර ලාභෙට වැඩ කරත් ගොඩක් අය එහේට වැඩ දෙන්න කැමති නෑ. මගේ අත්දැකීමෙන් මම ඒක දන්නව.
    එක එක දේශපාලන වහල්කම් නිසා රටේ මිනිස්සුන්ගෙ හැකියාවත් මුං අවතක්සේරු කරනව. කාලකණ්නි!

    දේශපාලනය පැත්තෙන් බැලුවොත්, මොකක්හරි පිනා චාන්ස් එකකින් කරුමෙට හරි සජිත් ආවොත් රටේ විනාසය අන්න එදාට තමයි. මේක ගොඩ ගන්න පුලුවන් එකම එකා ගෝඨ විතරමයි!:yes::yes::yes:
     
    AheshM

    Well-known member
  • May 21, 2011
    270
    215
    63

    කොහේ යන ගොන් බිජ්ජෙක් කියපු එකක්ද මන්ද, මු කියන විදියට ලංකාවේ උන්ට dev බෑ/QA බෑ මුකුත් බෑ. අනේ ලබ්බෝ එක එක තැන වලින් copy paste කරන්න කලින් අඩුම තරමේ company ගැන ටිකක් හොයල බලල කතාකරපන්. hsenid එකට කෙලවෙන්නේ උන්ගේ ඇතුලෙම තියන management අවුල්. එත් ඒ මිනිස්සු කොහොමහරි ඇදගෙන යනවා.ලංකාවේ ලොකුම government project කීපයක් කලා (2014 වෙනකම්). කීදෙනෙක් හරි ජීවත් වෙනවා. MIT එකට මොකද උනේ කියල හොයල බලපන්. කව්ද කෙලෙව්වේ කියලත් හොයල බලපන් (මොනවද කරපු projects වගේම ලංකාවට මොනතරම් විදේශ විනිමය උපයල තියනවද කියල). IT වල ඉන්න ලංකාවේ එකෙක් around 1.50lak වත් sal එකක් ගන්නවා. ඕකට ඉන්වෙස්ට් කරන්නේ නැතුව ලබ්බෝ පෙට්ටි ගෙවල් හදන්නද ඉන්වෙස්ට් කරන්නේ. තව company තියනවනේ ඒවා ගැනත් කතාකරපන්. "අපට හැකියාවක් හා සම්පත් නැතිකමය" UNP පොන්න ලොජික්. UNP පොන්සියොන්ට කොහොමත් හැකියාවන් වගේම සම්පත් නෑ තමයි. මම වැඩකලේ UK company එකක, උන් ලංකාවේ උන්ගැන trust කරනවා QUALITY OF WORK ගැන. උන් කැමති නෑ පොඩි module එකක්වත් India වල company එකකට out-source කරනවට. ලංකාවේ කොල්ලෝ කෙල්ලොන්ගේ හැකියාව හොඳටම තියනවා, උන්ට ඕනි මගපෙන්වීමක්, නායකත්වයක් වගේම හොඳ ඉන්වෙස්ට්මෙන්ට්ස්. UNP කියන්නේ මෝඩම කොට්ටාශයක් කියල මේකෙන් හොඳට පේනවා..

    :yes::yes::yes:
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    දේශපාලනය පැත්තකින් තියල මම මේ කතා කරන්නෙ. මේ කතාව සහතික ඇත්ත. ලංකාවට විදේශ විනිමට ගේන්න තියෙන ප්‍රධානම මාර්ගයක් තමයි IT Sector එක. ඉන්දියාව කොච්චර ලාභෙට වැඩ කරත් ගොඩක් අය එහේට වැඩ දෙන්න කැමති නෑ. මගේ අත්දැකීමෙන් මම ඒක දන්නව.
    එක එක දේශපාලන වහල්කම් නිසා රටේ මිනිස්සුන්ගෙ හැකියාවත් මුං අවතක්සේරු කරනව. කාලකණ්නි!

    දේශපාලනය පැත්තෙන් බැලුවොත්, මොකක්හරි පිනා චාන්ස් එකකින් කරුමෙට හරි සජිත් ආවොත් රටේ විනාසය අන්න එදාට තමයි. මේක ගොඩ ගන්න පුලුවන් එකම එකා ගෝඨ විතරමයි!:yes::yes::yes:

    experience කරපු එකෙක් දන්නවා මචන් ඇත්ත මොකක්ද බොරුව මොකක්ද කියල, ලංකාවට ගොඩයන්න තියන ලොකු chance එකක්. sector එකක අඩුම human resource එකකකින් වැඩිම විදේශ විනිමයක් උපයන field එකක්. 1 Billion USD. අපේ රට south Asian hub එක කරන්න පුළුවන් IT වලින්. අපේ උන් දක්ෂයි. අපිට අපේ උන්ව විශ්වාසයි.
    :yes::yes::yes:
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    experience කරපු එකෙක් දන්නවා මචන් ඇත්ත මොකක්ද බොරුව මොකක්ද කියල, ලංකාවට ගොඩයන්න තියන ලොකු chance එකක්. sector එකක අඩුම human resource එකකකින් වැඩිම විදේශ විනිමයක් උපයන field එකක්. 1 Billion USD. අපේ රට south Asian hub එක කරන්න පුළුවන් IT වලින්. අපේ උන් දක්ෂයි. අපිට අපේ උන්ව විශ්වාසයි.
    :yes::yes::yes:
    බම්බුව තමයි! අයි ටී බස් එක අපිට මිස් වුනේ 2000- 2010 කාල සීමාවෙදී. බයොටෙටෙක් බස් එක මිස් වුනා 2005-2015 කාල සීමාවෙදි. ඔය ගොන් කතා හොඳයි බාගෙට දන්න ගොරකයන්ට. දැන් අයි ටී කියලා අපි කරන්නේත් කාගෙන් හරි වැටෙන් දං කුඩ කන එක. ඉන්දියාව එක්ක තියා බංග්ලාදේශ් එක්කවත් හැප්පෑන්න තරම් අපේ ඉන්ෆ්‍රාස්ට්‍රක්චර්ස් දියුණු නෑ. ඒව දියුණු කරන්න තිබ්බ සල්ලි අයියා-මලෝ හූරං කෑව. මත්තල ගොන් එයාපෝට් එකයි, තාත්තගේ සොහොනයි, ඔය තියෙන්නේ අපේ ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් හදපු හැටි! :lol::lol::lol:
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,047
    8,318

    උඹ දන්න මකබාවක් තියෙනවද IT ගැන. IT කියන වචනෙ තේරුමවත් උඹ දන්නවද කියල සැකයි. අද මොකද Night Shift එකේද වැඩ? මේ කාලෙ මංගල හොඳට පඩි ගෙවනව වගේ බෝනස් එක්ක. උඹ දන්නෙ ඉතිං කාටහරි කියල Social Media Account එකක් අටවගෙන උදේ ඉඳන් රෑ වෙනකල් සල්ලි වලට රාජපක්ෂලට මඩ ගහන එකනේ:lol:
    ඒ නිසා නොදන්න මගුල් ගැන කතා නොකර මේ වෙලාවෙත් Photoshop පාරක් දාගෙන තව පෝස්ට් ටිකක් හදපං හෙට Social Media අප්ඩේට් කරන්න නැත්නම් මංගල හරියට උඹට බෝනස් දෙන එකක් නෑ:rofl:
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    දන්න මකබාවක් තියෙනවද IT ගැන. IT කියන වචනෙ තේරුමවත් උඹ දන්නවද කියල සැකයි. අද මොකද Night Shift එකේද වැඩ? මේ කාලෙ මංගල හොඳට පඩි ගෙවනව වගේ බෝනස් එක්ක. උඹ දන්නෙ ඉතිං කාටහරි කියල Social Media Account එකක් අටවගෙන උදේ ඉඳන් රෑ වෙනකල් සල්ලි වලට රාජපක්ෂලට මඩ ගහන එකනේ:lol:
    ඒ නිසා නොදන්න මගුල් ගැන කතා නොකර මේ වෙලාවෙත් Photoshop පාරක් දාගෙන තව පෝස්ට් ටිකක් හදපං හෙට Social Media අප්ඩේට් කරන්න නැත්නම් මංගල හරියට උඹට බෝනස් දෙන එකක් නෑ:rofl:

    අනේ පල ගොරකයෝ යන්න. උඹ දන්න IT පාරේ ඉන්න හිඟන්නත් දන්න අයිටී. උබ බයෝ ඉන්ෆෝමැටික්ස් ගැන අහලවත් තියෙනවද? DNA සීක්වන්ස් දෙකක් කම්පෙයාර් කරන්න යුස් කරන සොෆ්ට්වෙයාර් තෝ දැකලවත් තියෙනවද? ප්‍රෝටීන් 3D ස්ට්‍රක්චර් එක ජෙනෙරේට් කරන හැටි, ඒක විශුවලයිස් කරන සොෆ්ට්වෙයාර් ගැන තෝ අහලවත් තියෙනවද? ප්‍රොටීනයක බයින්ඩින්ග් පොකට් එකට ඩ්‍රග් එකක් බයින්ඩ් වෙනවද නැද්ද කියලා බලන ඇල්ගොරිතම්ස් ගැන තෝ අහලවත් තියෙනවද? ඒ සොෆ්ට්වෙයාර් උඹ හීනෙන්වත් දැකලා තියෙනවද? මැද මූලන ඉඳුල් කන අමු ගොරකයෝ එනවා අයි ටී ගැන කියවන්න, අනේ පල ගොබ්බයෝ යන්න! :lol::lol:
     
    Last edited:

    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    උඹ දන්න මකබාවක් තියෙනවද IT ගැන. IT කියන වචනෙ තේරුමවත් උඹ දන්නවද කියල සැකයි. අද මොකද Night Shift එකේද වැඩ? මේ කාලෙ මංගල හොඳට පඩි ගෙවනව වගේ බෝනස් එක්ක. උඹ දන්නෙ ඉතිං කාටහරි කියල Social Media Account එකක් අටවගෙන උදේ ඉඳන් රෑ වෙනකල් සල්ලි වලට රාජපක්ෂලට මඩ ගහන එකනේ:lol:
    ඒ නිසා නොදන්න මගුල් ගැන කතා නොකර මේ වෙලාවෙත් Photoshop පාරක් දාගෙන තව පෝස්ට් ටිකක් හදපං හෙට Social Media අප්ඩේට් කරන්න නැත්නම් මංගල හරියට උඹට බෝනස් දෙන එකක් නෑ:rofl:

    අනේ පල ගොරකයෝ යන්න. උඹ දන්න IT පාරේ ඉන්න හිඟන්නත් දන්න අයිටී. උබ බයෝ ඉන්ෆෝමැටික්ස් ගැන අහලවත් තියෙනවද? DNA සීක්වන්ස් දෙකක් කම්පෙයාර් කරන්න යුස් කරන සොෆ්ට්වෙයාර් තෝ දැකලවත් තියෙනවද? ප්‍රෝටීන් 3D ස්ට්‍රක්චර් එක ජෙනෙරේට් කරන හැටි, ඒක විශුවලයිස් කරන සොෆ්ට්වෙයාර් ගැන තෝ අහලවත් තියෙනවද? ප්‍රොටීනයක බයින්ඩින්ග් පොකට් එකට ඩ්‍රග් එකක් බයින්ඩ් වෙනවද නැද්ද කියලා බලන ඇල්ගොරිතම්ස් ගැන තෝ අහලවත් තියෙනවද? ඒ සොෆ්ට්වෙයාර් උඹ හීනෙන්වත් දැකලා තියෙනවද? මැද මූලන ඉඳුල් කන අමු ගොරකයෝ එනවා අයි ටී ගැන කියවන්න, අනේ පල ගොබ්බයෝ යන්න! :lol::lol:
    :lol::lol:
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,047
    8,318
    113

    chami2015 chami2015 is offline
    Senior Member

    MIA:lol:
    උඹට වගේ මේකෙ ලැගල ඉන්නවට මට සල්ලි හම්බවෙන්නෙ නෑ පොන්ස්:rofl: කොහෙන්හරි වචන කෑලි ටිකක් අහුලන් මේකෙ දැම්මම උඹ පට්ට පොරක් කියලද හිතං ඉන්නෙ:Pදැන් ගිහිං නිදියගෙන ආයිත් හෙට උදේ නැගිටල සජිත්ගෙ කැම්පේන් එක කරපං :lol:
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    උඹට වගේ මේකෙ ලැගල ඉන්නවට මට සල්ලි හම්බවෙන්නෙ නෑ පොන්ස්:rofl: කොහෙන්හරි වචන කෑලි ටිකක් අහුලන් මේකෙ දැම්මම උඹ පට්ට පොරක් කියලද හිතං ඉන්නෙ:Pදැන් ගිහිං නිදියගෙන ආයිත් හෙට උදේ නැගිටල සජිත්ගෙ කැම්පේන් එක කරපං :lol:

    :rofl::rofl::rofl:
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,047
    8,318
    113

    මේ තව දෙයක්. උඹට දාන ලාස්ට් කමෙන්ට් එක මේක. උඹවගේ පොන්ස් කෙනෙක් එක්ක ආයිත් මෙතැන වචන හරඹ කරන්න මගේ කාලය නාස්ති කරන්න ඔ්න නෑ:no:. එහෙම කරන්න තිබ්බ මටත් උඹට වගේ පඩි ගෙව්ව නම්:rofl:
     
    • Like
    Reactions: Los pollos hermanos