Questions Water Based ගැන ......?

New Guy

Active member
  • Apr 11, 2017
    159
    37
    28
    Thanks Bro ,කොච්චර විඩියෝ බැලුව්ත් වැලිකොලෙන් කපන ටික නැ.එවගේම වතුර මික්ස් කරන විදිය හැම දෙම නැ.උබට පිං මචන්.රෙප් සිස්ටම් එක තිබුන නම් දෙනවා 19+
    Machan අර 600 කලු කොලෙන් කපන්න කියල තියෙන එක වෙනස් වෙනව ලීයෙ hardnes එක මත උබට 320 හරි 400 හරි ගන්නත් පුලුවන්. Exp. කොස් වලට320 තේක්ක වලට් 400 උබ 400 කලු ගනින් ඒක ඇති.

    සිරාවට බන් අපිත් දන්නේ නැති නිසා අහු වුන paint බාස් පොරට ලේසි වෙන්න නිකන් කපල ගැව විතරයි water base කියල. මචන් දෙවැනි පාර water base කරනවා නම් මේ ටිකෙන් මොනවා කරොත් ද හරි. ගොඩක් අය දන්නේ නැති නිසා බාස් ල සල්ලි කඩාගන්නවා බන්. :(:(:(:(

    මචන් ලීය අල්ලල බලපන් smooth ද rough ද කියලා. හරියට කපල නැත්නම් grinder / වැලි කොල කපපු පාරවල් පේනවා..(pic එක බලප්න්) ඔය රවුම් රවුම් තියෙන්නෙ grinder පාරවල්. ඔය මගෙ පඩිපෙලෙ කනුවක්. යට හරියට වෙන්න ටිකක්අමාරු තැනක.
    දැන් මේකයි ප්‍රශ්නය. Water base එක ගාල top coat එක ගෑවහම අයෙත් කරන්න පට්ට ගේමක් ඩෙන්න වෙනවා..

    ඒක හරියට වාහනයක් paint කරල lacquer ගෑව වගේ.
    ඉරි පේනවනම් අයෙත් ලීයටම කපන්න ඔනේ. 80 සුදු කොල වලින් හොදට කපන්න ලීයට එනකම්. ඉරි පරවල් යන්න . Patch තියෙනවනම පොටි දාල මම කියපු ටික මුල ඉදන්ම කරන්න වෙයි.
    පුලුවන්නම් pics ටිකක් දාපන් බලන්න.

    Varnish witharai machan. Dye eka gala top coat 1 kale ne.

    මචන් varnish ගාලනන් තියෙන්නේ. දැන් water base කරන්න අමාරුයි. Easy ම වැඩෙ පරන varnish පොතු ගිය තැන් හූරලා. වැලි කොලෙන් කපල අයෙත් vanish කරන එක.
    water base කරනවනම් 100හරි 120ගරි කොලෙන් ගgrinder කරල. (එත කොට අයෙත් ලීය මතු වෙනව. අලුත් වගෙ) මම උඩ කිව්ව විදිහට water base කර ගන්න එක.
     
    Attachments

    • 3583A29C-BB11-4173-AC6C-309373766F2E.jpeg
      3583A29C-BB11-4173-AC6C-309373766F2E.jpeg
      128.4 KB · Views: 87
    • 9A594B10-E2EA-4050-8AE3-9567EEACB8F1.jpeg
      9A594B10-E2EA-4050-8AE3-9567EEACB8F1.jpeg
      115.8 KB · Views: 93
    Last edited:

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    මචන් ලීය අල්ලල බලපන් smooth ද rough ද කියලා. හරියට කපල නැත්නම් grinder / වැලි කොල කපපු පාරවල් පේනවා..(pic එක බලප්න්) ඔය රවුම් රවුම් තියෙන්නෙ grinder පාරවල්. ඔය මගෙ පඩිපෙලෙ කනුවක්. යට හරියට වෙන්න ටිකක්අමාරු තැනක.
    දැන් මේකයි ප්‍රශ්නය. Water base එක ගාල top coat එක ගෑවහම අයෙත් කරන්න පට්ට ගේමක් ඩෙන්න වෙනවා..

    ඒක හරියට වාහනයක් paint කරල lacquer ගෑව වගේ.
    ඉරි පේනවනම් අයෙත් ලීයටම කපන්න ඔනේ. 80 සුදු කොල වලින් හොදට කපන්න ලීයට එනකම්. ඉරි පරවල් යන්න . Patch තියෙනවනම පොටි දාල මම කියපු ටික මුල ඉදන්ම කරන්න වෙයි.
    පුලුවන්නම් pics ටිකක් දාපන් බලන්න.
    එලම මචන් ගොඩක් වටිනව මේ කියපු දේවල් ටික.
     
    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ

    thanx bro