Questions Water Based ගැන ......?

sunerudx

Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ

    :yes:
    :yes:
    :yes:
    :yes:
    :yes:
    :yes:
    :yes:

    මචංලා මට පොඩි උදව්වක් ඔනී..
    කොහොමද Water Based කරන්නේ..
    මොන වැලි කොලද පාවිච්චි කරන්නේ..
    වැලි කොල වලින් පිලිවෙලින් කොහොමද කපන්නේ?
    මොනවද හොද JAT Or Dulax?

    Step by Step පොඩි පැහැදිලි කිරිමක් දෙන්න දන්න පිංවතෙක්.
    අනිත් එක වැස්ස දවස් වලට වොටර් බෙස් කරන්න හොද නැද්ද?

    Last edited:

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,375
    19,498
    113
    Colombo
    සුදු කොලෙන්ද කලු කොල්ද ගන්න ඔනි
    මට මතක විදියට 120/180 සුදු කොල
    අනික්වා කලු ඒව.
    ඕවයෙ මොකක් හරි වෙනසක් තියනවා මම ඒතරම් හොයන්න ගියේ නැහැ, ගෙදර තිබුනු ඒවයින් කැපුවෙ . හාඩ්වෙයා එකෙන් පොඩ්ඩක් අහපන්
     
    • Love
    Reactions: sunerudx

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    මට මතක විදියට මම කරේ
    ලීය 120න් කපලා 180න් කැපුවා අන්තිමට
    කෝට් අතර කැපුවෙ 280න් හරි 320න්, මතක නෑ
    320 කපනවා. ඩයි එක ගානවා.අයෙන් 320 කපනවා.වෝටර් බේස් එක ගානවා.වෙලෙන්න තියලා ආයේ 600 වගේ කපලා ආයේ එකක් ගානවා.දෙවෙනි එක ගාන ඒක හොදයි පළවෙනි වතාව නන්
     
    New Guy

    Active member
  • Apr 11, 2017
    159
    37
    28
    First time water base karana ලී යක් නම් grinder පාරවල් යන්න සුදු 80 කොලෙන් කපන්න. ලීයෙ ව්යිරම තියෙන පැත්තට.. දැන් Jat එකෙ පොටි එකෙන් patch වහන්න. වේලුනහම 100 සුදු කොලෙන් කපන්න. Sander එකකින් කරනවනම් ලේසියි. Next 180 කලු කොලෙන් ලාවට අල්ලන්න.
    දැන් rough spots තියෙන්න බෑ..
    ඊ ළඟට Jat එකෙ water base එකෙන් one coat apply කරන්න. (Water base brush එකක් ගන්න)

    වේලුනහම තව patches පේන්න ගන්නවා. ඒව පොටි එකෙන් වහන්න. වේලුනහම 320 කලු කොලෙන් කපන්න. දැන් smooth මතුපිටක් එනවා. මේක තමයි අන්තිම අවස්තාව patches තියෙනවනම් වහන්න. Patch දැම්මොත් ඒ හරිය විතරක් 320 අල්ලන්න.

    දැන් water base 2nd coat එක ගාන්න. බේරෙන්න දෙන්න එපා. වෙනස පේනවා. එක ගානට ගාන්න..

    වේලුනහම 600 කලු කොලෙන් ලාවට අල්ල්ලන්න. ගොඩක් තද කරන්න එපා.. .

    හොදට clean කරන්න dust එක යන්න.(Vacuum එක පුලිවන්නම් අල්ලන්න)

    දැන් Sayerlack brand එකෙන් Top coat එක අරන් වතුර 30% mix කරල එක coat එකක් ගාන්න. (වයිරම තියෙන අතට)

    වේලුනහම (පැය 5ක් වගෙ ඇති.) 40% වගෙ වතුර mix කරල final Top coat එක ගාන්න...
    එච්චර තමයි . Sunny day එකක්නම් තමයි හොද...
     
    Last edited:

    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!

    දැන් seyacolor brand එකෙන් Top coat එක අරන් වතුර 30% mix කරල එක coat එකක් ගාන්න. (වයිරම තියෙන අතට)

    වේලුනහම (පැය 5ක් වගෙ ඇති.) 40% වගෙ වතුර mix කරල final Top coat එක ගාන්න...
    එච්චර තමයි . Sunny day එකක්නම් තමයි හොද...

    Ape wadu bas uba dala thiyena tiken bagayai kare. apathaya.
    Anthimata wade del kara u.

    Water-base ekath hariyata karanna one bn professional kenek ta dila.
     
    • Like
    Reactions: indika_sam

    New Guy

    Active member
  • Apr 11, 2017
    159
    37
    28
    Ape wadu bas uba dala thiyena tiken bagayai kare. apathaya.
    Anthimata wade del kara u.

    Water-base ekath hariyata karanna one bn professional kenek ta dila.
    Wadu bass la water base karanna danne nee.. ekata paint bassek set kara ganna.. eeth api proses eka denagena hitiyoth unta boru karanna bee.. මම කියපු විදිහට කරන්න යන වෙලාව වැඩී එක මිසා ගොඩක් අය නිකන් shape වෙන්න වැඩෙ කරනවා..
     
    Chira1

    Well-known member
  • May 30, 2017
    1,106
    379
    83
    First time water base karana ලී යක් නම් grinder පාරවල් යන්න සුදු 80 කොලෙන් කපන්න.

    machan already polish karapu ekak kalekata passe 2nd time karanawanam kohomada kiyalath kiyapanko.
     
    sunerudx

    Well-known member
  • Oct 4, 2012
    6,539
    974
    113
    37
    කටුවයි බඩේ ඇතුලේ
    First time water base karana ලී යක් නම් grinder පාරවල් යන්න සුදු 80 කොලෙන් කපන්න. ලීයෙ ව්යිරම තියෙන පැත්තට.. දැන් Jat එකෙ පොටි එකෙන් patch වහන්න. වේලුනහම 100 සුදු කොලෙන් කපන්න. Sander එකකින් කරනවනම් ලේසියි. Next 180 කලු කොලෙන් ලාවට අල්ලන්න.
    දැන් rough spots තියෙන්න බෑ..
    ඊ ළඟට Jat එකෙ water base එකෙන් one coat apply කරන්න. (Water base brush එකක් ගන්න)

    වේලුනහම තව patches පේන්න ගන්නවා. ඒව පොටි එකෙන් වහන්න. වේලුනහම 320 කලු කොලෙන් කපන්න. දැන් smooth මතුපිටක් එනවා. මේක තමයි අන්තිම අවස්තාව patches තියෙනවනම් වහන්න. Patch දැම්මොත් ඒ හරිය විතරක් 320 අල්ලන්න.

    දැන් water base 2nd coat එක ගාන්න. බේරෙන්න දෙන්න එපා. වෙනස පේනවා. එක ගානට ගාන්න..

    වේලුනහම 600 කලු කොලෙන් ලාවට අල්ල්ලන්න. ගොඩක් තද කරන්න එපා.. .

    හොදට clean කරන්න dust එක යන්න.(Vacuum එක පුලිවන්නම් අල්ලන්න)

    දැන් Sayerlack brand එකෙන් Top coat එක අරන් වතුර 30% mix කරල එක coat එකක් ගාන්න. (වයිරම තියෙන අතට)

    වේලුනහම (පැය 5ක් වගෙ ඇති.) 40% වගෙ වතුර mix කරල final Top coat එක ගාන්න...
    එච්චර තමයි . Sunny day එකක්නම් තමයි හොද...
    Thanks Bro ,කොච්චර විඩියෝ බැලුව්ත් වැලිකොලෙන් කපන ටික නැ.එවගේම වතුර මික්ස් කරන විදිය හැම දෙම නැ.උබට පිං මචන්.රෙප් සිස්ටම් එක තිබුන නම් දෙනවා 19+
     
    New Guy

    Active member
  • Apr 11, 2017
    159
    37
    28
    Thanks Bro ,කොච්චර විඩියෝ බැලුව්ත් වැලිකොලෙන් කපන ටික නැ.එවගේම වතුර මික්ස් කරන විදිය හැම දෙම නැ.උබට පිං මචන්.රෙප් සිස්ටම් එක තිබුන නම් දෙනවා 19+
    No problem.. additional details onee nam kiyapan. PM ekak daapan..
     
    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    First time water base karana ලී යක් නම් grinder පාරවල් යන්න සුදු 80 කොලෙන් කපන්න. ලීයෙ ව්යිරම තියෙන පැත්තට.. දැන් Jat එකෙ පොටි එකෙන් patch වහන්න. වේලුනහම 100 සුදු කොලෙන් කපන්න. Sander එකකින් කරනවනම් ලේසියි. Next 180 කලු කොලෙන් ලාවට අල්ලන්න.
    දැන් rough spots තියෙන්න බෑ..
    ඊ ළඟට Jat එකෙ water base එකෙන් one coat apply කරන්න. (Water base brush එකක් ගන්න)

    වේලුනහම තව patches පේන්න ගන්නවා. ඒව පොටි එකෙන් වහන්න. වේලුනහම 320 කලු කොලෙන් කපන්න. දැන් smooth මතුපිටක් එනවා. මේක තමයි අන්තිම අවස්තාව patches තියෙනවනම් වහන්න. Patch දැම්මොත් ඒ හරිය විතරක් 320 අල්ලන්න.

    දැන් water base 2nd coat එක ගාන්න. බේරෙන්න දෙන්න එපා. වෙනස පේනවා. එක ගානට ගාන්න..

    වේලුනහම 600 කලු කොලෙන් ලාවට අල්ල්ලන්න. ගොඩක් තද කරන්න එපා.. .

    හොදට clean කරන්න dust එක යන්න.(Vacuum එක පුලිවන්නම් අල්ලන්න)

    දැන් Sayerlack brand එකෙන් Top coat එක අරන් වතුර 30% mix කරල එක coat එකක් ගාන්න. (වයිරම තියෙන අතට)

    වේලුනහම (පැය 5ක් වගෙ ඇති.) 40% වගෙ වතුර mix කරල final Top coat එක ගාන්න...
    එච්චර තමයි . Sunny day එකක්නම් තමයි හොද...
    සිරාවට බන් අපිත් දන්නේ නැති නිසා අහු වුන paint බාස් පොරට ලේසි වෙන්න නිකන් කපල ගැව විතරයි water base කියල. මචන් දෙවැනි පාර water base කරනවා නම් මේ ටිකෙන් මොනවා කරොත් ද හරි. ගොඩක් අය දන්නේ නැති නිසා බාස් ල සල්ලි කඩාගන්නවා බන්. :(:(:(:(
     
    • Like
    Reactions: New Guy