water bill deසිගෙ පුත්තු

incest_cult

Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    අපේ ගෙදර ගේට්ටු ලොක් කරලා තිබ්බ දවසක water bill ලියන එකා ඇවිල්ලා තියෙන්නෙ.ඒත් බිල ලියලා.ඒක ලිව්වෙ කොහොමද කියල එක ගැටලුවක්.මොකද එලියට මීටරේ පේන්නෙ නෑ. මේ මාසයේ බිල දෙදාස් ගාණක් කියලා අකුරෙන් ලියලා තියෙනවා.ඒත් මුලු මුදල විදියට ප්‍රින්ටඩ් අකුරෙන් 12 000 ගානක් තියෙනවා. කලින් මාස වල බිල් කවදාවත් නොගෙවා ඉදලා නෑ.එතකොට මෙහෙම වෙන්නෙ කොහොමද?

    වේසිගෙ පුත්තු ඇහුවම කියනවා ඒත් බිල ගෙවන්න වෙනව ලු.
    ඔය කියනවා ඇත්තෙ උන්ගෙ වැරැද්ද හදා ගන්න්වට වැඩිය ලේසිම ක්‍රමේ, ඊළඟ මීටර් රීඩින් එක අරන් ඒකෙන් වැඩිපුර ගෙවලා කියලා CR බැලන්ස් එකකට සෙට් ඕෆ් කරන්න වෙන්න ඇති.. ඒ උනත් ඔය බිලේ කොපියක්, මීටර් එකේ ඇත්තම රීඩින්ස්, කලින් මාසෙ කොපියක් වගේ දේවල එක්ක කාරණාව පැහැදිලිව ලියල ලඟම කාර්‍යාලෙට පැමිණිල්ලක් හැටියට බාර දෙන්න...
     

    Banda_23

    Well-known member
  • Nov 14, 2021
    251
    294
    63
    Kandy
    Ape current bilata ohma krla thibba. Api nathi dwsaka meter eka blnne nathuwa un approximately unit ganak dala hdla thibba. Api pahuwaddama photo ekak aran complaint krta psse hdla dunna
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,849
    13,065
    113
    CEB එකේ නම් සෙල්ෆ් රීඩින් දැන් තියෙනවා ඇප් එකේ. මීටර් එකේ පොටෝ එකකුත් දාලා යවන්න තියෙන්නේ.
     

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,659
    3,377
    113
    Mage bill aka midulata wisi karala gihin sathiyakata passe wage ahamben dekka..hodatama themila tibbe..gewal wala nethi unama ohoma tamai itin:P
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,634
    113
    kandy
    Meter eke reading ekai bill eke reading ekai ekai da balahn. Ekai nm ithin karanna deyak na ne bn gewanna wei. Complain ekak dapn.
     

    Pol hora

    Well-known member
  • May 20, 2021
    1,430
    3,438
    113
    Meter එක read කරන්න බැරි උනොත් උන් කරන්නෙ "නිවසක සාමාන්‍ය ජල පරිභෝජනය කියලා ඒකක 16" කියලා එකතු කරනවා.ඊට අමතරව ජල සම්බන්ධතා ගාස්තුව රුපියල් 300 add වෙනවා ඒත් 12000 ගානක් එන්න විදිහක් නෑ
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    (මීටර් රිඩින් එක හරිනම් ගාණ හරි ඒක ගෙවන්න ) උබල ගේට්ටුව වහල තිබ්බනම් ඕකුන් කෙලවෙන්නම බිල ලියල යනවා .එනමාසේ එන දවස හරියටම ඌට කියල බිල හදල ගෙවල දාන්න මේ මාසෙට වෙනදට එන ගාන විතරක් ගෙවල දාන්න .ඕක හදාගන්න මහන්සිවෙනවට වැඩිය එනමාසේ correct කරගන්න වැරදියට හදලානම්
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,717
    23,387
    113
    මටනන් හිතෙන විදිහට උබේ පැත්තෙන් මොකක් හරි අවුලක් තියෙනව. මේ මාසෙ ගාන 2000 නන් ඉතින් ගැටලුවක් නෑනෙ. 12000 ගානක් තියෙන එක මේ මාසෙ උබේ ගේට්ටුව වහල තිබ්බ එකට සම්බන්ධයක් තියෙන්න බෑ. ඇප් එකෙන් බලපන් ඔක්කොම විස්තර ටික වැටෙනව.
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,861
    21,102
    113
    commison eka hambenawa wadiyen liwwama
    shape eke gewapan
    utah family ekak innawa ne
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,634
    113
    kandy
    commison eka hambenawa wadiyen liwwama
    801s46.gif