water board එකේ process එක study කරන්න ඔනෙ.
මට මගේ project එකට water board එකේ process එක study කරන්න ඔනෙ. මම මෙක කරන්නේ කොහමද ?
…එලකිරි eke ඉන්නවඩ water board එකෙ වැඩ කරන එක්කෙනෙක් ඉන්නවද ?
මට දැනගන්න ඔනේ මිනිහෙක් connection එකක් ගන්න request එකක් දාපු තැන ඉදන් එයාට connection එක හම්බවෙන විදිය සහ කොහොමද bills calculate වෙන්නේ. කොහම්ද connection disconnect කරන්නේ. වගේ දෙවල්. මෙකට මම water board එකට ගියොත් කරගන්න පුලුවන් වෙයිද? එලකිරියෙ නැද්ද මට help එකක් ඩෙන්න කෙනෙක්. 