අලුතෙන් ඉඩමක් ගත්තා. අන්නාසි , මඤ්ඤොක්ක ටිකක් දාන්න කියලා බැලුවේ. මේ ඉඩම අක්කර 3/4ක් විතර ලොකුයි. වටේටම තියෙන්නෙ ගෙවල්. මේ ඉඩමේ ගෙයක් හදන්න බාලාපොරොත්තුවක් නැ. මේ ඉඩමේ කිසිම ඉදිකිරීමකුත් නැ. කරන්ට් එකත් නැ. ගෘහස්ථ නොවන ජල සැපයුමක් මට ගන්න පුලුවන් වෙයිද? වටේටම ගෙවල් තියන නිසා මුන් නොදී ඉදියිද? ගෘහස්ථ/ ගෘහස්ථ නොවන අතරේ බිලේ තියන වෙනස මොකක්ද? මේ වැඩේට කොච්චර ගාණක් ගෙවන්න වෙයිද?
