water connection help

LokuSEEN

Well-known member
  • Mar 1, 2018
    625
    234
    63
    අලුතෙන් ඉඩමක් ගත්තා. අන්නාසි , මඤ්ඤොක්ක ටිකක් දාන්න කියලා බැලුවේ. මේ ඉඩම අක්කර 3/4ක් විතර ලොකුයි. වටේටම තියෙන්නෙ ගෙවල්. මේ ඉඩමේ ගෙයක් හදන්න බාලාපොරොත්තුවක් නැ. මේ ඉඩමේ කිසිම ඉදිකිරීමකුත් නැ. කරන්ට් එකත් නැ. ග​ෘහස්ථ නොවන ජල සැපයුමක් මට ගන්න පුලුවන් වෙයිද​? වටේටම ගෙවල් තියන නිසා මුන් නොදී ඉදියිද​? ග​ෘහස්ථ​/ ග​ෘහස්ථ නොවන අතරේ බිලේ තියන වෙනස මොකක්ද​? මේ වැඩේට කොච්චර ගාණක් ගෙවන්න වෙයිද​?
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    tube well ekak gahala mechanical water pump ekak daapan. akkara 3/4 kata purified wathura daana eka aparaadayak ne