+++Water Dam !+++

chinthakaruksha

Active member
  • May 14, 2009
    222
    31
    28
    ඔය දාලාතියෙන ෆොටෝ වල තියෙන්නෙත් බැම්මට හානි නොවෙන්න වතුර පීඩනය අඩුකරන්න උමං නෙ ? බිසෝකොටුවෙන් කරන වැඩේමනෙ ඕකෙනුත් වෙන්නෙ ?

    ne ban biso kotuwa kiyana eka wawe pita waanata sambandha wenne ne. anith eka kawadawath bisokotuwata udin wathura watenne ne. oya aluthenma dana pita waan seen ekak. lankawe waw wala pita waan ariyama, pita waanen yana wathura apita oni dihawaka yawanna be. ekane hama welema news walata kiyanne pita waan arinawa,pahala inna janathawa salakillen inna kiyala. eth me images wala pennala thiyana widiyata pita waana damma kiyanne eyala bata dige oya wathura tika wawen pitata geniyanne. ethakota flood ekak athi weema awama wena widiyata wathura oni thanata gihin daanna puluwan...
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113

    පැහැදිලි කලාට ස්තුතියි.
     
    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara

    uba kiya ekath hari
    mehema kramayal

    උබ කියන එකත් හරි බන්
    මෙහෙම ක්‍රමයක් අපිත් හදා ගත්තා නම්
    පහුගිය දිනවල උන අනතුරු ගොඩක් වලක්වා ගන්න තිබුනා නේ මචන්
     
    • Like
    Reactions: chinthakaruksha

    chinthakaruksha

    Active member
  • May 14, 2009
    222
    31
    28
    uba kiya ekath hari
    mehema kramayal

    උබ කියන එකත් හරි බන්
    මෙහෙම ක්‍රමයක් අපිත් හදා ගත්තා නම්
    පහුගිය දිනවල උන අනතුරු ගොඩක් වලක්වා ගන්න තිබුනා නේ මචන්

    ඔව් මචන්, උබ කියන කතාව ඇත්ත. එත් ඔය වගේ එකක් හදන්න කොච්චර වියදමක් යනවා ඇතිද. ඕකට අදාලව එන ඔක්කොම ටික පොලොව යට හදන්න ඕනිනේ. ඔය වගේ හදන්න පුලුවන්නම් ඉතින් ගොඩක් හොඳයි.
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ඔව් මචන්, උබ කියන කතාව ඇත්ත. එත් ඔය වගේ එකක් හදන්න කොච්චර වියදමක් යනවා ඇතිද. ඕකට අදාලව එන ඔක්කොම ටික පොලොව යට හදන්න ඕනිනේ. ඔය වගේ හදන්න පුලුවන්නම් ඉතින් ගොඩක් හොඳයි.
    හොරෙන් වතුර ගන්න උන්ට ඕවා සිම්පල් කේස්. එකෙක්ව අල්ලලා වැඩේ බාර දුන්නනං දවසින් බටයක් ගහල දෙයි ගෙදටම. :lol:
     
    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    හොරෙන් වතුර ගන්න උන්ට ඕවා සිම්පල් කේස්. එකෙක්ව අල්ලලා වැඩේ බාර දුන්නනං දවසින් බටයක් ගහල දෙයි ගෙදටම. :lol:
    එක නම් ඈත්ත බන්
    එපා නම් කියන එකක් නෑහෑ බන්:lol::lol:
     
    chinthakaruksha

    Active member
  • May 14, 2009
    222
    31
    28
    හොරෙන් වතුර ගන්න උන්ට ඕවා සිම්පල් කේස්. එකෙක්ව අල්ලලා වැඩේ බාර දුන්නනං දවසින් බටයක් ගහල දෙයි ගෙදටම. :lol:

    :lol: :lol: :lol:
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    Kandy%20Lake%20Big%20%282%29.jpg
    මේවා හදන්න අවුරුදු සිය ගණනකට ඉස්සර අපේ පැරැණ්නෝ ඉදිකළ වැව් අමුණු වල සෑදූ බිසෝ කොටුව සාදා ඇත්තේ මේ මූළධර්මයටමය.
     
    Last edited:

    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    මේවා හදන්න අවුරුදු සිය ගණනකට ඉස්සර අපේ පැරැණ්නෝ ඉදිකළ වැව් අමුණු වල සෑදූ බිසෝ කොටුව සාදා ඇත්තේ මේ මූළධර්මයටමය.

    neha ban
    Originally Posted by chinthakaruksha
    meka biso kotuwa newei. meka pita waana. biso kotuwa kiyanne wathure pressure eka control karanna thiyana ekak. menna biso kotuwe image ekak...

    b_bisokotuwa.jpg