ඔය දාලාතියෙන ෆොටෝ වල තියෙන්නෙත් බැම්මට හානි නොවෙන්න වතුර පීඩනය අඩුකරන්න උමං නෙ ? බිසෝකොටුවෙන් කරන වැඩේමනෙ ඕකෙනුත් වෙන්නෙ ?
පැහැදිලි කලාට ස්තුතියි.ne ban biso kotuwa kiyana eka wawe pita waanata sambandha wenne ne. anith eka kawadawath bisokotuwata udin wathura watenne ne. oya aluthenma dana pita waan seen ekak. lankawe waw wala pita waan ariyama, pita waanen yana wathura apita oni dihawaka yawanna be. ekane hama welema news walata kiyanne pita waan arinawa,pahala inna janathawa salakillen inna kiyala. eth me images wala pennala thiyana widiyata pita waana damma kiyanne eyala bata dige oya wathura tika wawen pitata geniyanne. ethakota flood ekak athi weema awama wena widiyata wathura oni thanata gihin daanna puluwan...
ne ban biso kotuwa kiyana eka wawe pita waanata sambandha wenne ne. anith eka kawadawath bisokotuwata udin wathura watenne ne. oya aluthenma dana pita waan seen ekak. lankawe waw wala pita waan ariyama, pita waanen yana wathura apita oni dihawaka yawanna be. ekane hama welema news walata kiyanne pita waan arinawa,pahala inna janathawa salakillen inna kiyala. eth me images wala pennala thiyana widiyata pita waana damma kiyanne eyala bata dige oya wathura tika wawen pitata geniyanne. ethakota flood ekak athi weema awama wena widiyata wathura oni thanata gihin daanna puluwan...
uba kiya ekath hari
mehema kramayal
උබ කියන එකත් හරි බන්
මෙහෙම ක්රමයක් අපිත් හදා ගත්තා නම්
පහුගිය දිනවල උන අනතුරු ගොඩක් වලක්වා ගන්න තිබුනා නේ මචන්
හොරෙන් වතුර ගන්න උන්ට ඕවා සිම්පල් කේස්. එකෙක්ව අල්ලලා වැඩේ බාර දුන්නනං දවසින් බටයක් ගහල දෙයි ගෙදටම.ඔව් මචන්, උබ කියන කතාව ඇත්ත. එත් ඔය වගේ එකක් හදන්න කොච්චර වියදමක් යනවා ඇතිද. ඕකට අදාලව එන ඔක්කොම ටික පොලොව යට හදන්න ඕනිනේ. ඔය වගේ හදන්න පුලුවන්නම් ඉතින් ගොඩක් හොඳයි.

එක නම් ඈත්ත බන්හොරෙන් වතුර ගන්න උන්ට ඕවා සිම්පල් කේස්. එකෙක්ව අල්ලලා වැඩේ බාර දුන්නනං දවසින් බටයක් ගහල දෙයි ගෙදටම.![]()


හොරෙන් වතුර ගන්න උන්ට ඕවා සිම්පල් කේස්. එකෙක්ව අල්ලලා වැඩේ බාර දුන්නනං දවසින් බටයක් ගහල දෙයි ගෙදටම.![]()

මේවා හදන්න අවුරුදු සිය ගණනකට ඉස්සර අපේ පැරැණ්නෝ ඉදිකළ වැව් අමුණු වල සෑදූ බිසෝ කොටුව සාදා ඇත්තේ මේ මූළධර්මයටමය.