වැස්ස ට නිතරම තෙමෙන බිත්ති water proofing කරන්න හොඳ Paint මොනවාද? දැනට බැලුවේ මේක Nippon Aqua Proof 7 in 1
බාත්රූම් water proofing කරන්න ඉන්නේ මේක Masterseal 540 .
Dr fix බ්‍රෑන්ඩ් එක ගන්න එක ලාබයි එකෙන් වැඩේ ගොඩ දාගන්න පුලුවන්ද ?
ගෙදර ඔක්කෝටම සුදුම ගහලා දානවා jat 40% discount දෙන නිසා
බ්‍රශ් එහෙම ගන්නවා නම් ගන්න හොඳ බ්‍රෑන්ඩ් මොනවාද ?
සාමාන්‍යයෙන් water proofing බඩු වලටයි බ්‍රාශ් වලට discount කියක් වගේ ලබෙනවාද ? %15 වගේ තමයි උපරිම දෙන්න පුළුවන් කිව්වේ අහපු කඩවල්