පලනවෙනි දේ ගේ හදන්නෙ උබට.. සහ උබේ පවුලේ පාවිච්චියට..ඒක නිසා ඔට 16500 බලන්නෙ නැතුව වෝටර් පෘෆින් එක කරගනින්.. සමහර විට කල් ගිහින් බිත්ති තෙමෙන්න ගන්න පුලුවන්..
දෙක.. මම රෙකමන්ඩ් කරන්නෙ තමන්ට ඉදිකිරීම් ගැන දැනුමක් තියනවනම් විතරක් බාස් කෙනෙක්ට ගේ හදන්න බාර දෙන්න කියල මොකද ඔය ඉන්ජිනේරු ටෝක්දෙන ගොඩක් බාස්ල මක බාස්ල.
තමන්ට ඉදිකිරීම් ගැන දැනුකම් නැත්නම් හෝ එතෙනම රැදෙන්න බැරිනම් හොදම දේ ඉදිකිරීම් සමාගමකට අදාක කාර්ය පවරන එක බඩු ගේන එකේ ඉදල කරන්නෙ ඒ ගොල්ලො.. මෙටීරියල් උබට බලන්න පුලුවන් ගේන්න ඉස්සෙල්ල කොලිටි එක.. හැබැයි වියදම 15% 25% අතර ගානකින් වැඩි වෙනවන් ඒත් බාස්ල කරන නාස්තිය , හොරකම් එක්ක බලද්දි ඒකත් එච්චරම පාඩු නෑ
ස්තුතියි.
ewalenam monawada magulak genath paint kala, eth ithin wedak wela nehene
hoda ekak balala karapan
