Gindarayi wathurayi ekata thiyanna hoda na lu.gini kathurata ahu wenda hodath nalu.
වතුර ටැංකිය තියන්න පුලුවන් තරම් හයිය තැනක්නම් ඕක තියපන්. එච්චරයි. අපේ එකත් තියෙන්නෙ පෝරනෙ උඩ. හැබැයි concrete එක හයිය තියෙන්න ඕනෙ. 500l එකක් නම් ටොන් භාගෙක බරක් එනවනෙ.![]()
ඕනි තරම් පරණ ගෙවල්වල පෝරණේ උඩ තමයි සිමෙන්ති වතුර ටැංකිය හදන්නෙ. අදටත් පෝරණුව උඩ තමයි ප්ලාස්ටීක් ටැංකිය තියන්නෙ. වෙනම කණු හතරක් ගහලා ටැංකිය තියන්න පුළුවන්. ඒත් ඒක බොරු වියදමක්