waththata thadi nayek awilla

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,384
    22,032
    113
    Gotland
    මරපන්කෝ බං අපෙහ් ගෙඩර ආව නම් අනිව උගේ ආත්මේ මාරු කරනව

    tips:
    පොලු වලින් ගහන්න එපා. හරියට වැදුනේ නැතිනම් උ පනිනවා එක්කෝ කනවා
    යකඩයකින් ගහපං පැතලි පැත්තෙන් ඔලුව ලඟින් කැපෙන්න එක්කෝ උදැල්ලකින් කපන්න ඕනා
    ඒවා නැතිනම් පොල් පිත්තක් අරන් දාරේ තියෙන පැත්තෙන් ගහපං චප්ප වෙන්න
    ඔලුව ටාගට් කරපන්
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    මරපන්කෝ බං අපෙහ් ගෙඩර ආව නම් අනිව උගේ ආත්මේ මාරු කරනව

    tips:
    පොලු වලින් ගහන්න එපා. හරියට වැදුනේ නැතිනම් උ පනිනවා එක්කෝ කනවා
    යකඩයකින් ගහපං පැතලි පැත්තෙන් ඔලුව ලඟින් කැපෙන්න එක්කෝ උදැල්ලකින් කපන්න ඕනා
    ඒවා නැතිනම් පොල් පිත්තක් අරන් දාරේ තියෙන පැත්තෙන් ගහපං චප්ප වෙන්න
    ඔලුව ටාගට් කරපන්

    :shocked::shocked::shocked::oo:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,469
    3,162
    113
    斯里蘭卡
    මරපන්කෝ බං අපෙහ් ගෙඩර ආව නම් අනිව උගේ ආත්මේ මාරු කරනව

    tips:
    පොලු වලින් ගහන්න එපා. හරියට වැදුනේ නැතිනම් උ පනිනවා එක්කෝ කනවා
    යකඩයකින් ගහපං පැතලි පැත්තෙන් ඔලුව ලඟින් කැපෙන්න එක්කෝ උදැල්ලකින් කපන්න ඕනා
    ඒවා නැතිනම් පොල් පිත්තක් අරන් දාරේ තියෙන පැත්තෙන් ගහපං චප්ප වෙන්න
    ඔලුව ටාගට් කරපන්
    nai marana ekanam hoda wedak newei :dull: hebei gahanawanam පොල් පිත්තක් අරන් දාරේ තියෙන පැත්තෙන් ගහපං චප්ප වෙන්න
    ඔලුව ටාගට් කරපන් :( (maranna epa sinhalen kiyapan nayo oya yanna apita karadara karanna epa kiyala :dull::eek:)

    look like next walthara tho :cool:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    මරපන්කෝ බං අපෙහ් ගෙඩර ආව නම් අනිව උගේ ආත්මේ මාරු කරනව

    tips:
    පොලු වලින් ගහන්න එපා. හරියට වැදුනේ නැතිනම් උ පනිනවා එක්කෝ කනවා
    යකඩයකින් ගහපං පැතලි පැත්තෙන් ඔලුව ලඟින් කැපෙන්න එක්කෝ උදැල්ලකින් කපන්න ඕනා
    ඒවා නැතිනම් පොල් පිත්තක් අරන් දාරේ තියෙන පැත්තෙන් ගහපං චප්ප වෙන්න
    ඔලුව ටාගට් කරපන්

    මේ ලෝකේ ඉන්න විසකුරුම සතා තමයි මිනිහා. ඌ තරම් වස විස සතෙක් මේ තුන් ලෝකෙම නෑ. සතෙක් කවදාවත් ඌට හිරි හැරයක් කරන්නේ නැත්නම් කරදර කරන්නේ නෑ බං පෙරලා. විශේශයෙන්ම නයෙක් කියන සතා කොහොමටවත් කරදර හිරි හැර කරන්නේ නෑ බං. හොඳම දේ එලවලා දාන එක.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,384
    22,032
    113
    Gotland
    සර්පයෝ එක්ක සෙල්ලං බෑ
    ඉස්කෝලේ යන කාලෙත් අනිත් කොල්ලෝ අනේ නයි හාමි යන්න කියද්දී මම ගහල මරනවා
    ගැරඩි නම් යවනව
    මම පොල්න්ගු නම් 20 විතර මරල ඇති දැනට. නයි 5ක් වගේ.
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,602
    5,861
    113
    අද නම් හදට ආවා
    ai ban maranna hoda natte ?

    ow dn okata hethu kiwwoth uba mata bani mn mithya drushtikayek kiyala :D :D
    naya budahama ekka thadin sambnda wena nisa thama maranna hoda na kiynne.

    eetath nayage kula thiyenwa.
    kaluma kalu inne pahath kule kiyla kiynne.
    anik hodama kule un sudu parata huru ranwan pata inne.e wagema thama kaluma kalu pata eka tikak naheta ahanne na.e wage neme mo echchara kalabala kari nathi sathek.

    kochchara wisa unath api oota karadarayak nattn oo paduwe innawa.polaga wage neme.

    hena katha thiyenwa nai sambanda.ewa ada kaledi pissu baila wage kiyala hithunata.e katha wala aththak thiyenwa.

    gdak gam wala minissu weda mahaththuru nm owa dnnwa.
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,602
    5,861
    113
    අද නම් හදට ආවා
    සර්පයෝ එක්ක සෙල්ලං බෑ
    ඉස්කෝලේ යන කාලෙත් අනිත් කොල්ලෝ අනේ නයි හාමි යන්න කියද්දී මම ගහල මරනවා
    ගැරඩි නම් යවනව
    මම පොල්න්ගු නම් 20 විතර මරල ඇති දැනට. නයි 5ක් වගේ.

    mama nm polongu ekai marala thiyenne.
    ekath podi ekek :lol::lol:
    habai thadi un 3 denek withara marnwa dakala thiynwa :lol::lol:

    polongu iddi nai na kiyanwane.
    ape paththe nm me tike mun degollama na wage :dull::eek:

    ahh habai ane nai haami yanna kiyaddi nm sirawata yanwalu.
    eka nm sahena gdak aya kiyna ekak :yes:
     
    :yes::yes: