මේ ලෝකේ ඉන්න විසකුරුම සතා තමයි මිනිහා. ඌ තරම් වස විස සතෙක් මේ තුන් ලෝකෙම නෑ. සතෙක් කවදාවත් ඌට හිරි හැරයක් කරන්නේ නැත්නම් කරදර කරන්නේ නෑ බං පෙරලා. විශේශයෙන්ම නයෙක් කියන සතා කොහොමටවත් කරදර හිරි හැර කරන්නේ නෑ බං. හොඳම දේ එලවලා දාන එක.
ඔහොම කිව්වට බං අපේ සියලගේ මහගෙදර තිබ්බ පරණ උළු වගයක් අපි අවුස්සද්දි උළු කැටයක් අස්සේ හිටිය යකෝ තඩි පොලන්ගෙක්. ත්‍රිකෝණයක් වගේ උගේ ඔලුව. උ රෝල් වෙලා හිටියේ එක පාරටම කට ඇරියා යකෝ අර ෆිල්ම් වල වගේ. උඹ දන්නවද පොළඟ ඔහොම රව්ම් වෙලා ඉන්නේ පනින්න. ඊළඟ තත්පරේ උ මගේ ඇඟට පැනල කනවා. ක්ෂණයකින් හැරුනා මම පොල්ලක් ගෙනත් ගැහුවා අරුගේ ඔලුව චප්ප වෙන්න.
උලු ගේන්න ටට්ටරේ ගියා එකා කියනවා මල්ලි තව තත්පරයක් හිටිය නම් අරු පනිනවා කියල

hebei gahanawanam පොල් පිත්තක් අරන් දාරේ තියෙන පැත්තෙන් ගහපං චප්ප වෙන්න
(maranna epa sinhalen kiyapan nayo oya yanna apita karadara karanna epa kiyala
)
dan baye ba eliyata bahinna
