මෙහෙම හිතමුකෝ කෙල්ලෙක් මගේ නම්බරේ එයාගෙ ෆෝන් එකේ සේව් කරගෙන තියෙනවා. හැබැයි මම එයාගෙ නම්බරේ මගේ කන්ටැක්ට් ලිස්ට් එකේ සේව් කරල නැහැ. එතකොට මම දාන ස්ටේටස් අප්ඩේට්ස් එයාට පේනවද?
ElaNa. Dennagema contacts wala save wela thiyenna oni.
Correct. privacy walin hadanna one eka.natha! balahan kokotath privcy settings wala story uba dala tyenne contacs only da kyala