Sep 2, 2018
234
25
0
සෙරෙප්පු පැත්තෙන් අපේ දේ අන්තිමයි බං. එකෙක් දෙන්නෙක් ඇරෙන්න හැමෝම හොයන්නෙ ඉම්පෝටඩ් සෙරෙප්පු

DSI හොදයි බන් , හොද එක්ස්පෝර්ට් කොලිටි බඩු ... මු මේ අලි සයිස් එකෙක් බන් ... එකයි අවුල
 

^Buddhika^

Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    ඉස්සර තිබුන natural rubber 100% පට්ට soft එකක් waves එකේ ගෙවෙන්නේ නැහැ . btw අව්වේ තිබ්බොත් නම් දිය වෙනව
     
    Sep 2, 2018
    234
    25
    0
    ඉස්සර තිබුන natural rubber 100% පට්ට soft එකක් waves එකේ ගෙවෙන්නේ නැහැ . btw අව්වේ තිබ්බොත් නම් දිය වෙනව

    පොඩි පටිය තිබ්බ එක නේ ? 650යි ද කොහෙද ඒ දවස් වල :yes:
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,678
    2,127
    113
    Nugegoda
    waves ගන්න එපා ගනින් gambol කියල තියන එක 2200ක් වෙන්නේ ලේසියෙන් ගෙවෙන්නේ නෑ එපා වෙනකම් දාත හැකී බැන්කොක් බඩු
    555122_355240331255404_1209789690_n.png

    Waves සෝබන සෙරෙප්පු තමයි ඒත්. ඩී එස් අයි හරි ලංකාවෙ තැනකින් හදන සෙරෙප්පු ගන්න, ඔය සමහර වෙලාවට උන් දානව ක්ලියරන්ස් සේල්. මම අවුරුදු දෙකකට කලින් DSI ලගේ Beat සෙරෙප්පු දෙකක් ගත්ත රුපියල් 200කට ද කොහෙද තාම පාවිච්චි කරනව:cool:
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    Waves සෙරෙප්පු ඉක්මනට ගෙවෙනව නේ..
    රුපියල් 895 ක්

    සෙරෙප්පු ගෙවෙන්නේ නැතිවෙන්න සෙරෙප්පු දෙක අතේ අරගෙන යමන්! එතකොට හරි:shocked:
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    පොඩි පටිය තිබ්බ එක නේ ? 650යි ද කොහෙද ඒ දවස් වල :yes:

    BE3xqYu.jpg

    mulinma apu ewa waves eke
    800 ganak thibbe
    oya blue eka passe oke rubber eka double wage size height eka thina version ekak awa eka nam set nha
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    එක නෙමෙයි තෝ ගෙදරට වෙලාම ඉන්න එකා.
    නැත්නම් හොස්පිටල් එකේ..
    කොහොමද කියපන්කෝ ඔච්චර ඉක්මණට සෙරෙප්පු ගෙවෙන්නේ :angry:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,411
    1
    42,490
    113
    BE3xqYu.jpg

    mulinma apu ewa waves eke
    800 ganak thibbe
    oya blue eka passe oke rubber eka double wage size height eka thina version ekak awa eka nam set nha

    යකෝ තෝ කකුල් දෙකට ජාති දෙකක්ද දාන්නෙ :baffled::angry::lol:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,411
    1
    42,490
    113
    එක නෙමෙයි තෝ ගෙදරට වෙලාම ඉන්න එකා.
    නැත්නම් හොස්පිටල් එකේ..
    කොහොමද කියපන්කෝ ඔච්චර ඉක්මණට සෙරෙප්පු ගෙවෙන්නේ :angry:

    ඒකනෙ බං.. මම වැඩිය දාන්නෙත් නෑ
    සෙරෙප්පුව ටික දවසෙන් රොටිය වගේ බැස්ස :( මගෙ බරනං වැඩියි
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    ඒකනෙ බං.. මම වැඩිය දාන්නෙත් නෑ
    සෙරෙප්පුව ටික දවසෙන් රොටිය වගේ බැස්ස :( මගෙ බරනං වැඩියි

    එහෙනම් පොල්ගස් දෙකක් ගත්තනම් හරි :)
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    එක නෙමෙයි තෝ ගෙදරට වෙලාම ඉන්න එකා.
    නැත්නම් හොස්පිටල් එකේ..
    කොහොමද කියපන්කෝ ඔච්චර ඉක්මණට සෙරෙප්පු ගෙවෙන්නේ :angry:

    පොර අතටනේ සෙරෙප්පු දාන්නේ අත වැඩ කරන කොට සෙරෙප්පු නිකම්ම ගෙවෙනවා :lol: