wayasa 28 weddi luxa 30k

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මම ඒත් බැලුව තිස් දාහක්ද නැත්තන් ලක්ෂ තුනද කියල :baffled: ලක්ෂ 30 වැඩිත් එක්ක වැඩි නං මට දීපන් කීයක් හරි :D
     

    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,908
    3,460
    113
    Pls wear a MASK
    මරුනේ.මම නම් හම්බ කරපුවා ඔක්කොම වියදම් උනා ඉඩමක් අරන් ගෙයක් හදන්න.කෝටි එකහමාරක් වගේ.දැන් ඉතින් ආයෙත් හම්බ කරන්න ඕන.:P
     

    weerarathne99

    Active member
  • Mar 21, 2010
    369
    84
    28
    මරුනේ.මම නම් හම්බ කරපුවා ඔක්කොම වියදම් උනා ඉඩමක් අරන් ගෙයක් හදන්න.කෝටි එකහමාරක් වගේ.දැන් ඉතින් ආයෙත් හම්බ කරන්න ඕන.:P

    hodai ban ubath:love::love::love::love::love:
     

    Axeoil

    Well-known member
  • Mar 29, 2018
    1,927
    2,279
    113
    Norway
    මටත් දැන් 29. රස්සාවක් කරන්නෙ වයස 23 ඉඳල. දැනට ඉතුරුවක් කියල තියෙන්නෙ ලක්ෂ 12 විතරයි. ගෙදර වියදම් නංගිගේ කැම්පස් වියදම් එහෙමත් බලන්නෙ මම තමා.

    ඉඩමක් ගන්න ඕනෙ, ගෙයක් හදන්න ඕනෙ බඳින්න ඕනෙ ඕව කොහොම කරන්නද කියල හිතා ගන්න බෑ..
     

    Killerstuffbaby

    Well-known member
  • Sep 27, 2015
    2,439
    117
    63
    Rig eka uda
    mamath oya wayasa weddi geyak hadala wahanayak aran idam deka thunakuth gaththa. den nam machan hugaak hoda thathweka inne e okkoma mage me rekiyawa nisai hebei den nam issara wage ithuru karanne nehe den hugaak wiyadam karanawa salli athe nethi kaale nam hugaak hithala balalai wiyadam kale.
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,248
    5,672
    113
    මචන් 28 වෙද්දි 30ක් කියන්නේ රීලා කාපුවා ඔක්කොම වගේ ගියාද කියලා බලන ඩයල් එකකටනම් හොදටම මදි. අඩුම ලක්ෂ 70ක් -100ක් වත් ඕනා.:sorry::sorry::sorry:

    හැබැයි රටටත් බරක් නැති,ලෝස් නැතුව ජීවිතේත් විදින එකෙකුටනම් හොදටම ඇති. බෙදාගනින් අනිත් අයත් එක්ක ඒ ක්‍රමේ උබ සතුටු නම්.:cool::cool:

    දෙමව්පියන් හම්බකරපුවා විකුනන් කාලා ගොඩ යන ඩයිල් එකක් නම් ඉතින් කලිසම පාත් කෙරලා බලපන් පිරිමියෙක්ද කියලා :nerd:


    මේවා කිව්ව මම ලොකුවට ඉතුරු කර නැත.ඔබට සාපේක්ශව ඇත්තේම නැත:dull::dull:. හැබැයි. හම්බකරන එව්වා ආයෝජනය කර ඇත. ;);)


    යකෝ මූ......මූට හෙන ජෙලස්..😃
     

    pdkuma

    Well-known member
  • May 22, 2016
    617
    747
    93
    උඹ හොඳටම හොඳයි බං.... ඒත් ඔය වයසට තාම ජොබ් හොයන උනුත් ඉන්නව.
    හැබැයි මුදල් වල වටිනාකම අඩු වෙනව කාලයත් එක්ක.
    ඒක නිසා මොකක් හරි ප්‍රයෝජනව්ත් වැඩකට යොදවපන් ඔය සල්ලි ටික.
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,161
    11,181
    113
    Forest
    ඔය කොටි ගණන් වලින් කතා කරන අය කරන රස්සාවත් දැම්මනං වටිනවා :P