WCDMA කියන්නේ 3G නොවේද ?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    WCDMA කියන්නේ 3G නොවේද ?

    මගේ කොල්ල නේ තියෙනවා පොස්ට් පේ Dialog Internet SIM එකක් මේකේ Speed ඒක අඩු නිසා මම ප්රිබෝගික සේවාවට කතා කළා. එතනින් කතා කළ Mrs කියනවා මගේ Dongel එකේ Seetings වල WCDMA Only ක්ලික් කරන්න කියලා.

    මම කිව්වා WCDMA Only කියලා එකක් නැහැ තියෙන්නේ UMTS/Hspa Only කියලා ඒක දාලා තියෙන්නේ කියලා.

    ඒ Mrs කියනවා WCDMA Only කියලා නැති නිසා පැමනිල්ලක් වත් මොකක් වත් කරන්න විදියක් නැහැ කියලා.

    gl3qP4l.png


    කොල්ල නේ මට කියපල්ලා WCDMA කියන්නේ මොකක් ද කියලා ? මන් දැනම් හිටියේ WCDMA ,3G HSPA මේ තුනම එකයි කියලා
     
    • Like
    Reactions: erozan

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,855
    13,076
    113
    WCMA kiyanne Wideband Code Division Multiple Access ekath 3G category ekatama aithi ekak. eth HSPA/UMTS & WCDMA kiyanne 1k newei eka 2k
     
    • Like
    Reactions: Nadun26

    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    UMTS/HSPA දැම්මම හරි.. කස්ටමර් කෙයා වල ඉන්නේ ගිරව් වගේ උන්. උන්ට කියලදීපු ඒවා කියවනවා. ප්‍රයෝගික පැත්ත උන් දන්නේ නෑ.
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    UMTS/HSPA දැම්මම හරි.. කස්ටමර් කෙයා වල ඉන්නේ ගිරව් වගේ උන්. උන්ට කියලදීපු ඒවා කියවනවා. ප්‍රයෝගික පැත්ත උන් දන්නේ නෑ.

    ඔව් බන් උන් හිතාගෙන ඉන්නේ අපි පුරුදු වෙන්න ඉන්ටර්නෙට් යනවා කියලා
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    UMTS/HSPA දැම්මම හරි.. කස්ටමර් කෙයා වල ඉන්නේ ගිරව් වගේ උන්. උන්ට කියලදීපු ඒවා කියවනවා. ප්‍රයෝගික පැත්ත උන් දන්නේ නෑ.

    :yes: ඔයාගේ කතාව ඇත්ත.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මොක කරත් වැඩක් නැ එන්ඩ එන්ඩ නෙට් ස්පීඩ් බලු වෙනව...
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    එහෙනම් හරි බන්.. UMTS/WCDMA දෙකම හරි.. හැබැයි HSPA/3G කිව්වොත් දෙවිදියක් තියනවා. HSPA 3G සහා HSPA+ 3.5G

    ela thanks macho ඔකුන්ගේ සිග්නල් මාරු වෙනවා ඒක නිසා කොහොමත් Hspa Only දාලා තියෙන්නේ.

    rep +4
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වද පොන්සියයි, පඹ සිරයි නම් මේකට අදාලම නැ බ්‍රො.. රොන්ග් ත්‍රේඩ්...
    මොකද අදාල නැත්තෙ ගූගල් බැලුමෙ එල්ලල නිකන් 4G දෙනව කියුව නේද කො දුන්නද??? :P:P
     
    Last edited:

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    Machan hodama de thami oya 3g doungle eka
    Ain karala 4g ekak ganna antenna supprt jarana
    Ekak aniwa maximum speed ganna puluwan

    මෙතනට සිග්නල් එනෙන් කණු 3 සමහර වෙලාවට කණු එකක් වෙනවා. ඔහොම තැන් වලට හොදම ZTE ද නැත්තම් ඕන වර්ගයක් වැඩද ? සමහරු කියනවා දැකලා තියෙනවා ZTE ඒක කණුව තිබ්බත් හොදට වැඩ කියලා ඒ කතාව ඇත්තද
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    මෙතනට සිග්නල් එනෙන් කණු 3 සමහර වෙලාවට කණු එකක් වෙනවා. ඔහොම තැන් වලට හොදම ZTE ද නැත්තම් ඕන වර්ගයක් වැඩද ? සමහරු කියනවා දැකලා තියෙනවා ZTE ඒක කණුව තිබ්බත් හොදට වැඩ කියලා ඒ කතාව ඇත්තද

    Zte nam signal adinawa horai ban
    Huwawei ekak ganna ara kiwwa widiyata,
    Nattan 4g ganna.
    Mokada lte signal powerful
    Ubata aniwa fullsignl tiyei 4g wifi router ekata
    Mageth ehemai. 3g drop wenawa eth wifi router eketa full signal anika speed stable
     
    Last edited:

    Raneesh

    Active member
  • Mar 2, 2008
    281
    44
    28
    UMTS > 3.0 G
    HSDPA > 3.5 G
    HSPA+ > 3.75G

    me okkoma WCDMA networks...but different versions with speed variations.
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    Zte nam signal adinawa horai ban
    Huwawei ekak ganna ara kiwwa widiyata,
    Nattan 4g ganna.
    Mokada lte signal powerful
    Ubata aniwa fullsignl tiyei 4g wifi router ekata
    Mageth ehemai. 3g drop wenawa eth wifi router eketa full signal anika speed stable

    ela macho dan theruna mamath ganna one aluth ekk