මන් ගාව 2 tb හාර්ඩ් එකක් තියෙනවා.ඒක ලැප් එකට ගැහුවම ගොඩක් වෙලා යනවා ඩිටෙක්ට් වෙන්න.ඩිටෙක්ට් උනත් පට්ට ස්ලෝව් .කෝපි කරන්න පට්ට අමාරුයි .මන් හාර්ඩ් එකේ එරර් හොයන app එකකින් හොයද්දි ආවේ read error එකක් තියෙනවා කියලා.මොකද බන් කරන්නේ මේක ගොඩ ගන්න.