දැන්ම ලංකාවෙ පස් පාගන්නවත් හිතන්නෙපා, එංගලන්තෙටම වෙලා හිටපං.
ඔන්න ළමයෙක් එහම හම්බුනාට පස්සෙ ලංකාවට වරෙන්.











මන්ද මානසික;16941111 said:මචන්ලා මම ගේ කොල්ලෙක්. මගේ බෝයි ෆ්‍රෙන්ඩ් ඉන්නේ එංගලන්තේ . එයාගෙ නම Alex . අපි දෙන්න බදින්න හිතන් ඉන්නේ. එත් ගෙවල් වලින් නම් ගොඩක් විරුද්දයි. අපේ දෙන්නම දැනට ඉන්නේ එංගලන්තේ. අපි තව ටික කලකින් ලංකාවට එන්න හිතන් ඉන්නවා. මගේ Alex ට ලංකාවේ සිටිසන් ගන්න පුළුවන් වෙයි ද ?

අර මේකේ ඉන්න බොම්බෙලි කරවලයා උඹේ බෝයි නෙමෙයිද ?![]()