Web පුශ්නයක්

Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    1,930
    2,052
    113
    මචන්ලා, මට වෙබ් එකක් කරන්න ඕනේ
    1. කොහමද Users ලට login වෙලා profile (Membership) හදා ගන්නෙ...?
    2. කොහමද Dialog Ez cash වගේ එකක් join කරල Payment method එකක් කරගන්නෙ..

    මට ඕනෙ පරන Item වලයක් විකුනන්න.. Wordpress වගේ නැතිව කරගන්න පුළුවන්ද