Web වැඩ්ඩේක් ගෙන් උදව්

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    මගේ wordpress site එකක් තියනවා.
    මට ඕන pdf file එකක් upload කරලා direct link එකක් ගන්න. direct link එකට ගියාම pdf එක open වෙන්න හෝ download වෙන්න

    හිතන්න mage site eka abc.com කියල

    මම data.pdf කියන file එක public_html/Documents/ කියන directory එකට දැම්මොත් මට ඒ file එක පහල link එකෙන් ගන්න බැහැ නේ

    abc.com/Documents/data.pdf

    කොහොමද මේක හදා ගන්නේ?

    PS:
    wade hari. :)
     
    Last edited:
    • Like
    Reactions: usa_nihaal

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    Aws s3 bucket එකට දාන්න. Wp එක්ක සම්බන්දයක් නෑ. ලින්ක් එක කොහොමත් permanent.