Web සයිට් එක පට්ට Speed ලෝඩ් වෙන්න හදා ගමු. VPS එකට Nginx + PHP-FPM ස&

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,157
    12,707
    113
    38
    Web සයිට් එක පට්ට Speed ලෝඩ් වෙන්න හදා ගමු. VPS එකට Nginx + PHP-FPM ස&

    අද කියලා දෙන්නේ Nginx + PHP-FPM සමග Vestacp VPS එකට Install කරලා ඔබේ සයිට් එක Speed කරගන්න ආකාරය ගැන. මගේ LKTips බ්ලොග් එක Host කරලා තියෙන්න VPS එකේ දාලා තියෙන්නේ Nginx + PHP-FPM සමග Vestacp ඔබ LKTips බ්ලොග් එකට ගියපු කෙනක් නම් වෙනස තේරිලා ඇතිනේ මගෙන් ඔය ගැන ගොඩක් දෙනක් අහලා තියෙනවා දැන් හිතෙනවා උත්තරේ හම්බුනා කියලා එයාලට.

    මගේ LKTips බ්ලොග් එක Host කරපු VPS සර්වර් එකේ තියෙන්නේ SSD හාඩ් නමේ හැබැයි තත්පර එකක් යන්නේ නැති තරම් වේගයකින් ලොඩ් වෙනවා. (3G Kbps 100 Speed එකෙත් එහෙමයි) ඒ වගේම මේ Panel එකට ලොකු CPU/RAM Usage එකක් යන්නේම නැති තරම්.

    දැන් කියලා දේනම් Nginx + PHP-FPM සමග Vestacp VPS එකට Install කර ගන්නා ආකාරය.

    මුලින් ම හොද VPS එකක් ගන්න 1GB RAM VPS එකක් ඇති හොදටම. VPS ඕනම් කියන්න මම ලගත් තියෙනවා https://lankavps.info/ බලන්න.

    MINIMAL SYSTEM REQUIREMENTS : 512 Mb RAM (1GB or more is recommended)
    : 20GB HDD
    : CPU 1Ghz

    Step 1 : මුලින් ම VPS එකට Ubuntu 16.04 , Ubuntu 17.04 (64bit) කැමති සංස්කරණයක් Install කරගන්න.

    Step 2 : ඊළගට Putty හෝ වෙනත් ඕනෑම SSH client එකක් භාවිතා කරලා VPS එකට ලොග් වෙන්න

    Login as : ඉදිරියෙන් root කියලා Type කරන්න.
    Password එකට root Password එක Type කරන්න

    Step 3 : ඊලගට පහත Command Copy/Paste කිරීමෙන් පසු Enter ඔබල Vestacp Install කරගන්න.


    Code:
    wget https://raw.githubusercontent.com/Nadun21/vesta/master/install.sh --no-check-certificate chmod +x install.sh
    sh install.sh

    Step 4 : ඊළගට continue කරන්න Y Type කරලා Keyboard එකේ Enter ඔබන්න. ( ඔය රුපයේ රතු පාට කොටුවේ
    තියෙන විදියට තියෙන්න ඕනේ එහෙම නැතිව Nginx+Apache කියලා එනවා නම් වැඩේ හරියට වෙන්නේ නෑ)


    Untitled.png


    Step 5 : ඊලගට E-mail address එක Type කරලා Enter ඔබන්න.
    ඊලගට Domain Name එක Type කරලා Enter ඔබන්න. එතකොට Vestacp Install වෙන්න පටන් ගනීවි


    2.png


    ඕක Install වෙන්න විනාඩි 15 යනවා කියලා කියන්නේ ඒ උනාට මටනම් විනාඩි 3-4 කාලයක් තමයි ගියේ.

    Install උනාම අර මුලින් දුන්න E-mail එකට Password එක එනවා ඒ වගේම Terminal එකේ මෙහෙම වැටෙනවා

    3.png


    Vestacp Panel එකට ලොග් වෙන්න https://VPS-IP:8083 ඔහොම යන්න.

    user.png


    ගැටළු තියෙනවා නම් අහන්න මම උදව් කරන්නම්, බැරිනම් Install කරලා දෙන්නම්
    VPS ඕනම් මම ලග තියෙනවා (උඩ Link එක දාලා තියෙනවා මගේ VPS Host එකේ එකෙන් ගිහින් මගේ පැකේජ් ටික බලාගන්න)


    Source - https://lktips.com/2018/06/14/install-vestacp-nginx-php-fpm/

    bump දාන අයට Rep +9 ගානේ දෙනවා
     
    Last edited:

    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    Nginx + PHP-FPM tiyena ekakata Vestacp dammoth awul yana ekak naha neda configuration .
    thanks Vestacp danagatte ada
     
    • Like
    Reactions: Nadun26

    VIRAJ_K

    Well-known member
  • Oct 13, 2017
    580
    452
    63
    Blue Planet
    උබ ඇවිල්ල මම බුකියෙයි, කිරියෙයි දැක්ක එලම කිරි පොරක්:yes:
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,157
    12,707
    113
    38
    okata wordpress wage dammot tikak heavy site ekak kohomada speed eka
    dan oya dala thiyenne html site ekak ne
    eka itin kohomat speed ne

    https://lktips.com Wordpress machan speed eka penawane. dialog limite karapu internet packge eka man use karanna kbps 100 e speed ekath oya site load vanawa
     

    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    • Like
    Reactions: HSW