මගේ Google Chrome සහ Microsoft Edge වෙබ් බ්‍රව්සර් වල ෆොන්ට් එක අවුල් ගිහින් බන්. මේක හදාගන්න විදිහක් නැද්ද ? Registry එකෙන් මොකක් හරි ෆොන්ට් එකට Change කල වගේ මතකයි.