Web Browsing වලට හොඳම පැකේජ් එක මොකද්ද?

Any.key

Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    31vjANT.png
    මේක ගන්න විදියක් නෑ මචන්. ඒ හින්දා හච් 998 ම දාගන්වා :love:


    රිප්ලයි කරපු ලොකු අයියා ඇතුලු හැමෝටම පින්
    ජය වේවා:love::love:
     
    • Like
    Reactions: Hyaenidae

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,950
    2
    54,641
    113
    මේක ගන්න විදියක් නෑ මචන්. ඒ හින්දා හච් 998 ම දාගන්වා :love:


    රිප්ලයි කරපු ලොකු අයියා ඇතුලු හැමෝටම පින්
    ජය වේවා:love::love:

    ElaKiri (y)
     
    • Love
    Reactions: Any.key

    Mosess

    Well-known member
  • Sep 6, 2021
    262
    848
    93
    Urban Area
    උඩේමි එකේ කෝසස් වල වීඩියෝ බලන්න මාර ඩේටා ගාණක් කැපෙනවා.
    හොඳ පැකේජ් එකක් කියහල්ලකො මටත් දාගන්න.
    දැනට ඩයලොග් තමා යූස් කරන්නෙ‍.
     
    • Love
    Reactions: Any.key

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    tax එක්ක නේද 998

    cc call kara tax ekka 998 kivva
    මම නම් මාසෙකට සැරයක් 1000 රිලෝඩ් කලා පෝන් එකෙන් ඇක්ටිවේට් කලා ඩොන්ගල් එකට දාගත්තා සිම්..
     
    • Love
    Reactions: Any.key

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    මම නම් මාසෙකට සැරයක් 1000 රිලෝඩ් කලා පෝන් එකෙන් ඇක්ටිවේට් කලා ඩොන්ගල් එකට දාගත්තා සිම්..
    4G එක හොඳ නැද්ද ?
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    4G එක හොඳ නැද්ද ?
    බජ්ට් එකට සෙට් වෙන පැකේජ් එක .3G ඇති බන් මට නම්.

    අනික 4G පැකේජ් ගණන් වැඩියි.
     
    • Love
    Reactions: Any.key

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    Slt nadda hoda package ekak browsing walata
    bump

    Ow 3G eka nam wadak na., araka hodai!
    Limit unata passeth 480P Buffer natuwa balanna Puluwan,

    මම නම් මාසෙකට සැරයක් 1000 රිලෝඩ් කලා පෝන් එකෙන් ඇක්ටිවේට් කලා ඩොන්ගල් එකට දාගත්තා සිම්..

    Data balance එක බලන්නේ කොහොමද brothers?
    ------ Post added on Oct 11, 2021 at 10:57 PM
     
    • Like
    Reactions: NRTG

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    bump





    Data balance එක බලන්නේ කොහොමද brothers?
    ------ Post added on Oct 11, 2021 at 10:57 PM
    දැන් එහෙම බැලිල්ලක් නෑ බන් .ඉස්සර SLT පැකේජ් තියෙන කාලේ නම් එහෙම බල බල තමයි පාවිච්චි කලේ.


    Untitled.png

    ඒ දවස්වල තියන් හිටිය සොෆ්ට් වෙයාර් එක තාම රන් වෙනවා ඉතින්.ඒකත් මාසෙට කොච්චර පාවිච්චි කලාද කියලා නිකන් බලාගන්න විතරයි.
     
    Last edited:
    • Love
    • Like
    Reactions: NRTG and Any.key

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    දැන් එහෙම බැලිල්ලක් නෑ බන් .ඉස්සර පැකේජ් තියෙන කාලේ නම් එහෙම බල බල තමයි පාවිච්චි කලේ.


    View attachment 147360
    ඒ දවස්වල තියන් හිටිය සොෆ්ට් වෙයාර් එක තාම රන් වෙනවා ඉතින්.ඒකත් මාසෙට කොච්චර පාවිච්චි කලාද කියලා නිකන් බලාගන්න විතරයි.
    මේක du meter එකද මඑන්?
     
    • Like
    Reactions: NRTG

    kvu

    Well-known member
  • Dec 15, 2009
    918
    911
    93
    Homagama
    package එක හොයන්න කලින් හොඳට signal තියෙන network එක කියන්න
     
    • Love
    Reactions: Any.key