මේක ගන්න විදියක් නෑ මචන්. ඒ හින්දා හච් 998 ම දාගන්වා

රිප්ලයි කරපු ලොකු අයියා ඇතුලු හැමෝටම පින්
ජය වේවා


මේක ගන්න විදියක් නෑ මචන්. ඒ හින්දා හච් 998 ම දාගන්වා



මේක ගන්න විදියක් නෑ මචන්. ඒ හින්දා හච් 998 ම දාගන්වා
රිප්ලයි කරපු ලොකු අයියා ඇතුලු හැමෝටම පින්
ජය වේවා![]()
කියපන් දෙයියෝ ..Issara wikunapu unuth dan saddayak naha ban, hambunoth kiyannam
Ow ow mata weraduna.tax ekka me gaana
මම නම් මාසෙකට සැරයක් 1000 රිලෝඩ් කලා පෝන් එකෙන් ඇක්ටිවේට් කලා ඩොන්ගල් එකට දාගත්තා සිම්..tax එක්ක නේද 998
cc call kara tax ekka 998 kivva
4G එක හොඳ නැද්ද ?මම නම් මාසෙකට සැරයක් 1000 රිලෝඩ් කලා පෝන් එකෙන් ඇක්ටිවේට් කලා ඩොන්ගල් එකට දාගත්තා සිම්..
බජ්ට් එකට සෙට් වෙන පැකේජ් එක .3G ඇති බන් මට නම්.4G එක හොඳ නැද්ද ?
4G new sim ekak ganna ekathkota Unlimited 4G ekath 998i
60GB Highspeed
after 60gb 2mbps upto 150gb
බජ්ට් එකට සෙට් වෙන පැකේජ් එක .3G ඇති බන් මට නම්.
අනික 4G පැකේජ් ගණන් වැඩියි.

hutch???? cliq1da mcho me kiwe ?4G new sim ekak ganna ekathkota Unlimited 4G ekath 998i
60GB Highspeed
after 60gb 2mbps upto 150gb
Ow machan Cliq 4Ghutch???? cliq1da mcho me kiwe ?
bumpSlt nadda hoda package ekak browsing walata
Ow 3G eka nam wadak na., araka hodai!
Limit unata passeth 480P Buffer natuwa balanna Puluwan,
මම නම් මාසෙකට සැරයක් 1000 රිලෝඩ් කලා පෝන් එකෙන් ඇක්ටිවේට් කලා ඩොන්ගල් එකට දාගත්තා සිම්..
දැන් එහෙම බැලිල්ලක් නෑ බන් .ඉස්සර SLT පැකේජ් තියෙන කාලේ නම් එහෙම බල බල තමයි පාවිච්චි කලේ.bump
Data balance එක බලන්නේ කොහොමද brothers?
------ Post added on Oct 11, 2021 at 10:57 PM
මේක du meter එකද මඑන්?දැන් එහෙම බැලිල්ලක් නෑ බන් .ඉස්සර පැකේජ් තියෙන කාලේ නම් එහෙම බල බල තමයි පාවිච්චි කලේ.
View attachment 147360
ඒ දවස්වල තියන් හිටිය සොෆ්ට් වෙයාර් එක තාම රන් වෙනවා ඉතින්.ඒකත් මාසෙට කොච්චර පාවිච්චි කලාද කියලා නිකන් බලාගන්න විතරයි.
bump
Data balance එක බලන්නේ කොහොමද brothers?
------ Post added on Oct 11, 2021 at 10:57 PM
