web card help

firazrox

Member
Dec 26, 2009
1,054
193
0
cyberඅවකශායෙ
මචන්ස්ලා මම සම්පත් බැන්ක් එකෙන් වෙබ් කාර්ඩ් එක ඔර්ඩර් කරලා දැනට 2 වික්ස්, මට අද ලියුම ආව බැන්ක් එකට ඇවිත් කාර්ඩ් එක ගන්න කියලා.... හෙට යන්ඩ කියල තමයි ඉතින් ඉන්නෙ :) :rolleyes::rolleyes::rolleyes: :rofl::rofl::P:P

මට තියෙන අව්ල මචන්ස් දැන් paypal නැතුව ඩිරෙක්ට්ලියි ebay එකෙන් බඩු ගන්න පුලුවන්ද ? ප්ලීස් මචන්ල හෙල්ප් මට කියන්නකෝ..... දන්නෙ නැත්නම් බම්ප් එකක්වත් දීල යන්න එලකිරි.....


:):):):):love::love::P:P:P
 

cybz

Member
Oct 29, 2009
172
3
0
Mama danna widiyata PAYPAL aniwa one.
Anik 1ka paypal security hodai.
Refunding karannath easy...