web design course- esoft එකේ හොදයිද?

deshanl

Junior member
  • Dec 16, 2015
    72
    1
    18
    web design course- esoft එකේ හොදයිද?

    Web design course එකක් esoft එකේ කරන්න හොදයිද?
     

    asithanj

    Well-known member
  • Jan 18, 2016
    2,245
    83
    48
    හදේ
    web design nam karala wadak na bn...
    HTML
    thawa Language deka thunak lawata ugannayi
    Dreamviwer walin web ekak hadana hati kiyala deyi
    wadak na bn
    ita wada advance ekak karapan..
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,086
    4,190
    113
    Sri Lanka
    esoft eke mama danna widihata nam exam walata liyanna ugannanne. salli maththe nehenawa un. ehema nathuwa certificate eka balan karanne nathuwa professional widihata wede goda da ganna nam hondata danna ekekgen podi class ekak allagena supiriyata igena ganna. esoft karayo okkoma boruwa karanne. epa wenawa. antimata salli pudala pudala labichcha deyak nathi wenawa.
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,468
    1,211
    113
    34
    දෙණියාය :)
    මම උන්ගෙන් ඩිප්ලෝමා ඉන් වෙබ් ඉන්ජිනීරින් කරා(DIWE) 2010 වගේ 30000ක් ගත්තා..

    උගන්නපු ලබ්බක් නෑ බන්...

    එහෙන් මෙහෙන් ටිකක් කියලා දෙනව. අන්තිමට බලද්දි ඉගන ගත්ත දෙයක් නෑ ඊට වඩා ලේසියෙන් ඉගන ගන්න පුලුවන් Youtube එකෙන්
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,035
    8,292
    113
    Chilaw
    mata dan 1 year wage. tama cetificate eka awe ne kiyahnko :/ ithin koheda. koarapu athi deyak ne mun,
     

    Fernando100

    Active member
  • Feb 7, 2015
    413
    84
    43
    :P:P:P:P:P:P

    ou ban yanna epa
    mamath giye data base igana ganna.
    ugannane naha ban. prasna ahapuhama baninawa.
    epa karanawa class eka..
    man nam negombo walata giye

    මම උන්ගෙන් ඩිප්ලෝමා ඉන් වෙබ් ඉන්ජිනීරින් කරා(DIWE) 2010 වගේ 30000ක් ගත්තා..

    උගන්නපු ලබ්බක් නෑ බන්...

    එහෙන් මෙහෙන් ටිකක් කියලා දෙනව. අන්තිමට බලද්දි ඉගන ගත්ත දෙයක් නෑ ඊට වඩා ලේසියෙන් ඉගන ගන්න පුලුවන් Youtube එකෙන්
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,086
    4,190
    113
    Sri Lanka
    mama ekane kiwwe. mata oka therune mama esoft ekata sathi 3k giya BCS course ekak karanna. shanikawa theruna mun karana labbak ne kiyala :D
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    owa karanna epa malli. wedakata athi mokak hari deyak karapan management hari HR hari accounting hari mokak hari.
    owa korala ammata hikawila apith dan me inne.
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    bump...
    ඕවල යන්න එපා බන්.. nibm, sliit වගේ එකෙක කරානම් හරි.. :dull:
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    Sirawata mamat marila marila job karala ekatu karana salli godak kelawagatta oya magul karanna...

    esoft - web design - Rs.12000

    IJTS - Java - Don't remember how much
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    පන්තියේ නිදාගෙන ඉඳලා ගෙදර ඇවිත් තනියම ට්‍රයි කරලා ඉගෙන ගන්න පුලුවන්නම් කරන්න.. ඕකේ ඩිප්ලෝමා වල අමාරු දේවල් නෑ... හැබැයි තනියම ට්‍රයි කරන්න බැරිනම් අමාරුවේ වැටෙනවා විභාගෙට කොපි කරලා තමයි ලියන්න වෙන්නේ. ප්‍රොජෙක්ට් එකනම් ඉන්ටර්නෙට් එකේ තියෙන එකක පින්තුර ටික මාරු කරලා අරන් ගියහැකි :D
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    mama ekane kiwwe. mata oka therune mama esoft ekata sathi 3k giya BCS course ekak karanna. shanikawa theruna mun karana labbak ne kiyala :D

    මන් හිතන් හිටියේ ඊසොෆට් විතරයි ටිකක් හරි හොද කියලා මධ්‍යම පාන්තිකයන්ට
    අපොයි:sorry::sorry:
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    මන් හිතන් හිටියේ ඊසොෆට් විතරයි ටිකක් හරි හොද කියලා මධ්‍යම පාන්තිකයන්ට
    අපොයි:sorry::sorry:

    මොන පිස්සුද බන්... කොලිෆයිඩ් අය නෑ... ඔය එහෙන් මෙහෙන් දන්න උන් ඉන්නේ...
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    මොන පිස්සුද බන්... කොලිෆයිඩ් අය නෑ... ඔය එහෙන් මෙහෙන් දන්න උන් ඉන්නේ...

    මචං මන් බීසීඑස් වලට අයිඩීඑම් ගිහින් කෙලෝගෙන ඉන්නේ
    මට ඩිප් ලෙවල් එක කරගන්න තැනක් කියහන්කෝ හොද

    ගැට්ටටම සිකිල මේ ඉන්නේ (රිවිෂන් තියා අඩුගානේ සිලබස් වත් කවර් කරලා නැත)
     

    xLight

    Member
    May 14, 2016
    218
    58
    0
    Localhost
    oka karanne qualifications walatada nathm knowledge ekatda?
    qualifications walata nam mama danne na hariyata answer ekak.
    knowladge ekata nam oka karana epa. salli ituru kara gena. Pluralsight hari lynda hari youtube eke hari igena ganin.
    Design one nisa HTML 5, CSS (Basic) igena ganna mulin. eta passe javascript master karanna. (Angular , ember ... >>>)
    Lynda,Pluralsight account onenm PM ekak dapan mama dennm
     

    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    මන් හිතන් හිටියේ ඊසොෆට් විතරයි ටිකක් හරි හොද කියලා මධ්‍යම පාන්තිකයන්ට
    අපොයි:sorry::sorry:

    මොන පිස්සුද බන්... කොලිෆයිඩ් අය නෑ... ඔය එහෙන් මෙහෙන් දන්න උන් ඉන්නේ...

    ලස්සන අයනම් ඉන්නවා.. ඩිප්ලෝමා කරන ඔක්කොම අය උපාධියේ දෙවැනි අවුරුද්ද හරි තුන හරි වගේ කරන අය කියලා තමයි ඒ ගොල්ලෝ කියන්නේ :baffled:
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    මචං මන් බීසීඑස් වලට අයිඩීඑම් ගිහින් කෙලෝගෙන ඉන්නේ
    මට ඩිප් ලෙවල් එක කරගන්න තැනක් කියහන්කෝ හොද

    ගැට්ටටම සිකිල මේ ඉන්නේ (රිවිෂන් තියා අඩුගානේ සිලබස් වත් කවර් කරලා නැත)

    esoft eke books and bcs past papers hoyagena self study karapan :P:cool::rolleyes: