





මම උන්ගෙන් ඩිප්ලෝමා ඉන් වෙබ් ඉන්ජිනීරින් කරා(DIWE) 2010 වගේ 30000ක් ගත්තා..
උගන්නපු ලබ්බක් නෑ බන්...
එහෙන් මෙහෙන් ටිකක් කියලා දෙනව. අන්තිමට බලද්දි ඉගන ගත්ත දෙයක් නෑ ඊට වඩා ලේසියෙන් ඉගන ගන්න පුලුවන් Youtube එකෙන්

owa karanna epa malli. wedakata athi mokak hari deyak karapan management hari HR hari accounting hari mokak hari.
owa korala ammata hikawila apith dan me inne.



mama ekane kiwwe. mata oka therune mama esoft ekata sathi 3k giya BCS course ekak karanna. shanikawa theruna mun karana labbak ne kiyala![]()


මන් හිතන් හිටියේ ඊසොෆට් විතරයි ටිකක් හරි හොද කියලා මධ්‍යම පාන්තිකයන්ට
අපොයි![]()
මොන පිස්සුද බන්... කොලිෆයිඩ් අය නෑ... ඔය එහෙන් මෙහෙන් දන්න උන් ඉන්නේ...
මන් හිතන් හිටියේ ඊසොෆට් විතරයි ටිකක් හරි හොද කියලා මධ්‍යම පාන්තිකයන්ට
අපොයි![]()
මොන පිස්සුද බන්... කොලිෆයිඩ් අය නෑ... ඔය එහෙන් මෙහෙන් දන්න උන් ඉන්නේ...

මචං මන් බීසීඑස් වලට අයිඩීඑම් ගිහින් කෙලෝගෙන ඉන්නේ
මට ඩිප් ලෙවල් එක කරගන්න තැනක් කියහන්කෝ හොද
ගැට්ටටම සිකිල මේ ඉන්නේ (රිවිෂන් තියා අඩුගානේ සිලබස් වත් කවර් කරලා නැත)


