Web Design & Development කරන උන් පොඩ්ඩක් වරෙන්
.
.
.
.
.
.
.
.
.
.
මචං මට පොඩි වැඩක් ආවා Travel and Tourism site එකක් කරන්න.තාම client එක්ක කතා කරේ නැහැ හරියට..
උන් මගෙන් roughly ගානක් අහනව..

මට හිතාගන්න බැරුව ඉන්නෙ කියක් කියන්නද කියල..
මං වැඩේ කරන්න බැලුවෙ Wordpress වලින් Love Travel Theme එක use කරල..
මට උබලගේ ideas කියපල්ල මං කීයක් කියන්නද Hosting Domain නැතුව..

Last edited: